රිය අනතුරුවලින් තුවාල ලැබූ තුන්සිය අසූදෙදෙනෙක් රාගම, කළුබෝවිල හා කෙළඹ රෝහල්වලට ඇතුළු කරනු ලැබ සිටිති. සඳුදා රාත්‍රියේ සිට මේ අනතුරුවලින් තිදෙනෙක් මරුමුවට පත්වූහ. කොළඹ රෝස්මීඩ් පෙදෙසේ දී කැබ්රියකට යටවී පුවත්පත් කලාවේදිනියක මිය ගියාය. අමිලා විජේසිංහ මෙන්ඩිස් මෙනෙවිය (22) යටවූ කබ්රිය තාප්පයක හැපී නතර වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වටිනා ජීවිත රිය අනතුරුවලින් අවම කරගන්න නම් අපේ රටේ තියෙන සුරාසැල් වසා දැමිය යුතුයි..!(නු)
ඇයට නිවන්සුව, තුවාල කරුවන් ඉක්මනින් සුව වේවා (ස)
අරක්කු බෝතල් වල රිය අනතුරු ලේබලයක් අලවන පණතක් අවශ්‍යයි (ස)