සුනාමියේ අට වැනි සංවත්සරය වන විටත් සුනාමියෙන් අවතැන් වූ පිරිසක් අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ ටකරං මඩුවල ජීවත් වෙති.
පවුල් 33කට අයත් 150ක් පමණ දෙනා එහි අපා ජීවිතයක් ගත කරති.
දරුවන්ගේ මව්පියෝ බියකරු සුනාමිය දුටහ. ඔවුහු නුදුටහ. එහෙත් අපායේ හැටි කෙසේදැයි ඔවුහු දනිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ ලැබුණු සුනාමි ආධාර ? (නු)
මම මේ පුද්ගලයින්ට උදවු කරන්න ලැහැස්තියි. එහෙත් ඒ සදහා විස්තර අවශ්‍යයි. (නි)
සුනාමියට ලැබුණා වු ආධාර නැද්ද? (නි)
මේ අපි වගේම තවත් අසරණ මිනිස්සු ටිකක් (දී)
ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියල නේද කියුවේ (දී)
වෙන්න බැහැ..!(නු)
බලධාරීන්ට මේවා පේන්නෙ නැද්ද?(නු)
මේ ගැන වගකිවයුත්තන්ගේ අවධානය යොමු කළොත් නේද හොද? (නි)
ලංකාදීප පාඨකයිනි, අප සැම එක්වී මොවුන්ට උදවු කරමු. ඔබලාත් හැකිපමණින් උදවු කරන්න. අඩුම වශයෙන් යුරෝ එක බැගින් එකතු කළත් ඔවුන් වෙනුවෙන් අපට යමක් කළහැකියි. (නි)
කෝ ආශ්චර්යය එතකොට? (නි)
සංවර්ධනය කියලා දිගටම මිටි බිත්තියේම හුණු ගාමුද? (නි)
ඇයි මේවා කාටවත් පේන්නේ නැත්තේ.. ලංකාදීපටය ස්තුත්ියි මෙම පුවත පළ කිරීම ගැන.. 2013 දි වත් මොවුන්ට ගෙවල් ලැබේවා..!(නු)
බලධාරීන්ට ඕවයේ බරක්පතලක් තේරෙන්නෙ නැහැ. (නි)
දුකයි. කොළඔත් මේ වගේ රටකරම් ගෙවල් තියෙනවා තාමත් (ස)
මේ අහිංසක මිනිස්සුන්ව අපේ වගකිවයුත්තන්ට පෙනෙන්නෙ නැද්ද? (නි)
මේ ලිපියට ස්තුතියි..!(නු)
කරැණාකර සුනාමියට ලැබුණාවු ආධාර මුදල්වලින් මේ අයට නිවාස සාදාදීම සෑම වගකිව යුත්තකුගේම පුධාන වගකීමක් වන්නේය..!(නු)
සුනාමි ආධාර අරගත්තු සමහරු සුනාමිය දැක්කෙවත් නෑ (ස)
වගකිව අයට පෙනිල නැද්ක අසරණ දරුවන් (අ)
වෙන්න බෑ. (අ)
කෝ ලැබිණු සුනාමි ආධාර... (අ)
හරිම ශෝචනීයයි. පුලුවන් විදියට අපි උදවු කරමු. (නි)