සුමන සමන් දේව ප‍්‍රතිමාව, සධාතුක කරඬුව හා දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරයේ සිට සිරිපා මළුවට වැඩම කැරවීම ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න රත්නපුර දිසාවේ ප‍්‍රධාන සංඝනායක හිමියන්ගේ අනුශාසනා පරිදි අද අලූයම පලාබද්දල හා හැටන් නල්ලතන්නිය ඔස්සේ අද ඇරැඹිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු... සාධු... සාධු...! (නි)
දෙමළ මිනිස්සු හොඳ නැත්නම් දෙමළ දෙවියෝ හොඳද? (නි)
සාධු... සාධු... සාධු...! (නි)
ඒ ගමන දෙමළ-සිංහ දෙවියන් ගැන ප්‍රශ්න ඇති වෙලා කට්ටියට? රටේ හැමෝම සමගියෙන් හිටියා නම් හරිනේ. (නි)
ශ්රී පාදය කරුණාකරන සියල්ලන්ටම සුමන සමන් දෙවි පිහිටයි! (නි)
මම නම් බෞද්ධයෙක්. (නි)
ආරම්භ කරන සිරිපා සමය රටේ සියලුම ජනතාවට, රටට වාසනාව උදා වේවා ....සාදු ! සාදු ! සාදු !! (ස)
මුණි සිරිපා වඳිමූ සැමදා (ස)
සමන් දෙවි ආශීර්වාදය රටටම ලැබේවා (ස)
සාදු ! සාදු ! සාදු (ස)
සාධු... සාධු... (ස)
සිරිපා බිම අදහසින් මහා කරුණා මුදිතා ගුණ පැතිරේවා (ස)
2013 වසර සදහා සම්මා සම්බුදු සරණ මෙම සිරිපා වාරය සමගම ලැබේවා! (නි)
සැමට සමන් දෙවි රැකවරණයි! (නි)
කෝ එතකොට සිංහල දෙවියන්? ඇයි දෙමළ දෙවියන්ට වදින්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
කරුණාවයි ..කරුණාවයි....සමන් දෙවිදු කරුණාවයි...සාදු !! සාදු !! සාදු !! (ස)
බුදුගුණ අනන්තයි. සිරිපා සමය උත්තරීතරයි. සැහැල්ලුවෙන් ඉමු. (නි)
නෙතින් පලක් නැත..දැක වැඳ නොගතොත් මුනි සිරි පතුල අපී... (ස)
සාධු...සාධු...සාධු... (දී)
මතු බුදුවන දෙවි කෙනෙක් (දී)
ලංකාවේ හැමතැනම දෙවිවරුන් සහ පාට පාට දේවාල. ඒත් හැමතැනම දූෂණය.... භීෂණය..... ඒවාට හේතුවත් දන්නෙ දෙවියොම තමයි. (නි)
අපේ ගෞතම බුදුන් වහන්සේ කොයි අවස්ථාවේදීද මෙවන් දේ කිරීමට අනු දැන වදාළේ? මේවා මේ පසු කාළීනව හින්දූ ජෛනයන්ගෙන් ආපුවා. මේවා අතහරින්නෙ නැතුව නිවනක් නැහැ. (නි)
හිල්මි, මමත් මේ කල්පනා කළේ ඕකම තමයි. (නි)
සාදු සාදු සාදු !!! (නි)
සාධු... සාධු... සාධු...! (නි)
දෙවියන් වහන්ස, ඔබ වහන්සේ මතු බුදු වේවා! (නි)
නමෝ බුද්ධාය ! තුන්ලෝකයම ජයගත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද පද්මයට නමස්කාර වේවා! ගෞතම බුදු සසුන දෙව් මිනිසුන්ගේ යහපත සැපත සළසමින් බොහෝ කල් ලොව පවතීවා! නමෝ බුද්ධාය! (නි)
සමන් දෙවිදු පිහිටෙන් මුලු රටටම සාමය, සමගිය උදා වේවා! (නි)
සිරි සමන් දෙවිදු මහ රජාණන් අපි වදිමු බැති පෙමිනා... (නි)
මිණිපුර බැතිමතුන්ගේ පූජෝපහාරය කදිමයි. (නි)
කෝ, මේ ගමන දේශපාලකයන්ගේ පූජා වට්ටි නැතිපාටයි. (නි)
අපේ ලක්බිමට සමන් දෙවිදු කරුණාවයි! (නි)
මෙවර දිවා ගුහාවත් වන්දනා කරන්න පුලුවන්. (නි)
කරුණාවයි ..කරුණාවයි....කරුණාවයි....සමන් දෙවිදු කරුණාවයි... සාදු !! සාදු !! සාදු !! සියලු රටවැසියන්ට කරුණාවයි . ස්වභාවික විපත් වලින් ආරක්ෂා වේවා! (නි)
නඩරාජා, ඔය හැම දෙවි කෙනෙක්ම අපේ බුදුහාමුදුරුවන්ට වදිනවා. අන්න ඒ නිසයි අපි සිරිපා වදින්න යන්නේ ආරක්ෂාව පතාගෙන. (නි)
නඩරාජා, ඔයාද දෙවියන්ගේ උප්පැන්න හැදුවේ? (නි)
සමන් දෙවිදු යනු බුදුන් වහන්සේගේ ධර්මය අසා සෝවාන් වුණු පළමු ලාංකිකයායි. එවැනි දෙවි කෙනෙක් කෙසේද දෙමළ වන්නේ? (නි)
නඩරාජා, සුමන සමන් දෙවියන්ට අපහාස කරන එක පාපයක්. (නි)
සිරිපා කරුණා කරන බැතිමතුන්ට සුමන සමන් දෙවි පිහිට ලැබේවා! (නි)
අද කාලයේ වැඩිපුරම දක්නට ඇත්තේ බුදු දහම මුවාවෙන් කරනා සංදර්ශනයි. (නි)
සමන් දෙවි පිහිට ලැබේවා (දී)
මුනි සිරිපතුල වදිම්. කරුනාවයි.. කරුනාවයි.. සුමනසමන් දෙවි කරුනාවයි (දී)
කරුනාවයි කරුනාවයි සමන් දෙවිඳු කරුනාවයි සාධු සාධු සාධු (දී)
බුදුගුණ දසත රැව් දේවා..! සාදු.. සාදු..සාදු..!(නු)
නඩරාජා නෙමෙයි, නඩේ රාජා... (නි)
දෙවියනි!! ඔබ කොහිද (දී)
පුෂ්පේ, නඩරාජා, ඔයාලා හරි. බුදුන්වහන්සේ නොවදාළා වු දේවල් පිරිසිදු දර්ශනය තුළට පසුකාලීනව එක් එක් අයගේ අවශ්‍යතා මත ඇතුලු කර අන්‍යආගමික අයගේ දෙවිවරුන් හට වැදුම් පිදුම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැක. (නි)