හිනිදුම සිට අම්බලන්ගොඩ දක්වා ප්‍රවාහනය කළ කසල තේ කිලෝ 3000ක් පැටයූ ලොරියක් හිනිදුම කොරලේගමදී අද සවස අත්අඩංගුවට ගත් බව උඩුගම පොලීසිය කියයි.

සැකකරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.