විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පෞද්ගලික සංචාරයක් සඳහා ඉතාලියට පැමිණ සිටිති. දෙසැම්බර 20 වැනිදා පැමිණි ඔවුහු ජනවාරි 03 වැනිදා තෙක් ඉතාලියේ රැඳී සිටිති.
පසුගියදා වැනිස් නගරය දැකබලාගත් ඔවුහු වෙරෝනා නගරයට පැමිණ රෝමියෝ ජුලියට් ආදර මන්දිරය නැරඹූහ.
අද පිරෙන්සි නගරයේ සිටින ඔවුන් ඇලවුනු කුළුන හෙවත් පිසා කුළුන නැරැමීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියෙ නැවතුනානම් තමයි හොද? එතකොට ඔබතුමාගේ අගේ අපේ අයට තේරෙයි..!(නු)
අනේ කාලේ වනේ වාසේ.. අපේ අහිංසක ජනතාව ගංවතුරින් පීඩා විදිනවා.. නායකයෝ විනෝද චාරිකා. (නු)
මේ වගේ කට්ටිය එක්ක සවාරියක් ගිහිං එන එක හොදයි..!(නු)
ඔබ දෙපලට ජේසු පිහිටයි මේ නත්තල් සමයේ.(නු)
රනිල් මහත්තයට කියලා ඉතාලියෙ රැකියාවක් හොයාගන්න........(නු)
අනේ අපි දන්නෙත් නැහැ ආව ගියා.. (නු)
රනිල් මහත්තයා ඉතාලියට ගියේ ලෝක විනාශයට බයේ නම් වෙන්න බැහැ..!(නු)
මට මේ ඡායාරූප දකින විට හිනා ගියා..!(නු)
පරිස්සමින් ගිහින් එන්න (ස)
දස දහසක් ලංකාවේ අය ගංවතුරින් අවතැන්වීම බලන්න මෙතුමා ගියාද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
කවුද මේ වටේට ඉන්න අය.?(නු)
එයා හිටියේම රටනේ.....(නු)
ඇළවුණ කුළුණ සමග රනිල් මහත්තයා සිටින ඡායාරූපයක් බලන්න අපිට ආසයි. (නි)
කොහේද රටක තැනක තියෙනවා මේ වගේ ඉටි වලින් හදාපු රූප. මට හරියට මතක නැහැ. (නි)
බිරිද සමග තරහා වෙලා වගේ ඇයි..!(නු)
බැරිද ඉතාලියේ වත් නායක කමක් ගන්න ඔබ තුමාට දිනන්න බැරි වෙන එකක් නැ , අනෙක මිනිස්සු ත් මෙහෙ අයට වඩා බුද්දිමත් නිසා , හොද ට්‍රයි එකක් දෙන්න පුලුවන් වේවි .(නු)
අපේ අනාගත ජනාධිපති සහ ආර්යාව ඔබ දෙපළයි. එයයි මගේ ප්‍රාර්ථනය! (නි)
ඒක නම් ඇත්ත අපොන්සු. (නි)
බිරිඳ සමග නෙමේ බිරිඳ තරහා වෙලා ඇති....(නු)
ලංකාවෙ ගංවතුරට යට වෙච්ච අය ගැන ගිහින් බලන්න කාට ද වෙලාවක් තියෙන්නෙ? (නි)
අන්තිම පින්තූරෙ හරියට අනේ කාලේ වනේ වාසේ වගේ(නු)
ධම්ම.ද සිල්වා ඔබලගෙ සිතුම් පැතුම් මෙ කපෙදි මෙතුමා ඉටු කරන්නෙ නැහැ මතු බවයෙදි උත්සාහ කරල බලමු දුකයි තමයි (නු)
ස්වභාවික ව්‍යයසන වලදී ජනතා නායකයෙකු සිටිය යුත්තේ ජනතාව සමගයි. (නි)
මේ තියෙන ප්‍රශ්න වල හැටියට ඔහොම සතුටින් ඉන්නවා කියන එකත් ලොකු දෙයක්. (නි)
අපි කොළඹ යනවා වගේ නේද (නි)
ඡන්ද සම්බන්ධ එතුමාගේ ගිනස් වාර්තාව ඉතාලියේ තියන්න හිතෙයිද මන්දා? (නි)