10 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
දුම්රියේ ගැටී විදෙස් තරුණිය මරුට අහංගම කබලාන දුම්රිය හරස් මාර්ගයේදී බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් රුසියානු ජාතික තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ... 3 minutes ago
Y අචිනි · 1 hour ago මේ සිද්ධියෙන් ජාතියටම ව්‍යයසනයක් වුවත් සමහරු නම් සුනාමියෙන් ගොඩගියා. (නි) Reply 0
Y සනත් · 1 hour ago විනාඩි දෙකක් නිහඩවෙලා ඉන්නවට වැඩිය හොද නැද්ද රුපියල් 2 ගාණේ එකතු කරලා අනාථ වෙච්ච අයට ගෙවල් හදලා දුන්නා නම්? (නි) Reply 0
Y අසෝක · 1 hour ago සුනාමියෙන් අසරණ වූ තාමත් පිහිටක් නොලැබුණු අයට ඒ වෙනුවෙන් පිහිට වෙනවානම් එයත් ඉතාමත් ඉහල පින් කමක් වේවි. (ස) Reply 0
Y නිරන්ජන් · 1 hour ago අපෙ මිනිසුන්ට සුනාමිය වගෙම යුධ සමයෙදි සිදුවු විපාක අද අමතකවි තිබෙ නැවත සුනාමියක් පැමිනියත් සතුටුවෙන පිරිසක්ද සිටිමඅරුමයක් නෙවෙයි , බලන්න මෙ බයිසිකල් වල ඉන්න මහත්වරුත් බැහැල සිරුවෙන් හිටියානන් වටිනාකම අගය කරන්න බැහැ නේද (දී) Reply 0
Y සිල්වා · 1 hour ago අද වැනි දිනක් අප සියල්ලන්ටම ඉතා කණගාටුදායක දිනයක්. එහෙත් මෙම බලධාරීන් ඒ අසරණ දරුවන් වෙනුවෙන් කළේ කුමක්ද? (නි) Reply 0
Y මනම්පේරි · 1 hour ago සමරණවා කියන වචනය ගැලපෙන්නේ නෑ . මොකද ඒක සමරන්න තරම් හොඳ අතීතයක් නෙමෙයි. ඒ වෙනුවට " සුනාමි ව්‍යසනය සිහිකරනවා " කියලා කියමු නේද ? (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධියෙන් ජාතියටම ව්‍යයසනයක් වුවත් සමහරු නම් සුනාමියෙන් ගොඩගියා. (නි)
විනාඩි දෙකක් නිහඩවෙලා ඉන්නවට වැඩිය හොද නැද්ද රුපියල් 2 ගාණේ එකතු කරලා අනාථ වෙච්ච අයට ගෙවල් හදලා දුන්නා නම්? (නි)
සුනාමියෙන් අසරණ වූ තාමත් පිහිටක් නොලැබුණු අයට ඒ වෙනුවෙන් පිහිට වෙනවානම් එයත් ඉතාමත් ඉහල පින් කමක් වේවි. (ස)
මෙවන් විපතක් නැවත නම් අසන්නට නොලැබේවා! (නි)
අපෙ මිනිසුන්ට සුනාමිය වගෙම යුධ සමයෙදි සිදුවු විපාක අද අමතකවි තිබෙ නැවත සුනාමියක් පැමිනියත් සතුටුවෙන පිරිසක්ද සිටිමඅරුමයක් නෙවෙයි , බලන්න මෙ බයිසිකල් වල ඉන්න මහත්වරුත් බැහැල සිරුවෙන් හිටියානන් වටිනාකම අගය කරන්න බැහැ නේද (දී)
සුනාමියෙන් මිය ගිය සියලුම දෙනාට නිවන් සුව (දී)
අද වැනි දිනක් අප සියල්ලන්ටම ඉතා කණගාටුදායක දිනයක්. එහෙත් මෙම බලධාරීන් ඒ අසරණ දරුවන් වෙනුවෙන් කළේ කුමක්ද? (නි)
නිහඬව නෙමෙයි කඳුළු සලමින් අතීතය මමත් කර කර සැමරුවේ (ස)
සමරණවා කියන වචනය ගැලපෙන්නේ නෑ . මොකද ඒක සමරන්න තරම් හොඳ අතීතයක් නෙමෙයි. ඒ වෙනුවට " සුනාමි ව්‍යසනය සිහිකරනවා " කියලා කියමු නේද ? (ස)
මෙම ඛේදවාචකය සමරන්නේ නැතුව ඉන් මියගිය අහිංසකයින් අනුස්මරණය කරන්න. (නි)