සුනාමියෙන් අටවැනි සංවත්සරය වෙනුවෙන් රටේ බොහෝ තැන්වල මිනිත්තු දෙකක් නිහඬව සිටියත් දඹුල්ල ආර්ථික කලාපයේ එවැන්නක් දැකගත නොහැකි විය. එය අමතක වූ බව එහි ඇතැමෙක් කීහ.
සුනාමියෙන් අටවැනි සංවත්සරය වෙනුවෙන් රටේ බොහෝ තැන්වල මිනිත්තු දෙකක් නිහඬව සිටියත් දඹුල්ල ආර්ථික කලාපයේ එවැන්නක් දැකගත නොහැකි විය. එය අමතක වූ බව එහි ඇතැමෙක් කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අමතකවීම තමයි පාලකයින් එයාලගේ වාසියට හරවා ගන්නේ. (නි)
හැමදෙයක්ම ඉක්මණින් අමතක වෙන බව ප්‍රභාකරනුත් කිවුවනේ. (නි)
අජිත්, මේ අමතකවීමට ප්‍රධාන හේතුව මොකක් කියලද හිතෙන්නේ? (නි)
නමත් ඉතින් ආර්ථික මධ්‍යස්ථානයනේ. ඒ කියන්නේ සල්ලිනේ. (නි)
සුනාමි ආධාර මංකොල්ලකාපු අයට එය සමරන්න අමතක වුණත් අහිංසක ගම්වැසියන් ඒක අද හරියටම සැමරුවා. (නි)
අපේ සමහර අයියලාට කොහොමත් පරණ දේවල් අමතක වෙනවා. (නි)
දඹුල්ලේ අයට කොහොමත් අමතක වෙනවා තමයි. දඹුල්ලේ ඇත්තන්ට හරියට ප්‍රශ්ණ වැඩියි. (නි)
දඹුල්ලට කොහෙද මුහුදක්.. මුහුද තියෙන්නේ පුත්තලමේනේ..!(නු)
සමහරුන්ට එහෙම දෙයක් වුණාද කියලවත් මතක නෑ.කොහේ මුහුද තිබුණත් රටක් වශයෙන් හැමදෙනාම කරදරයට දුකට පත්වූ ව්‍යසනයක් සුනාමිය කියන්නේ (ස)
විවෘත්ත ආර්ථිකයේ ප්‍රතිඵල (ස)
හැම වැරැද්දම විවෘත ආර්ථිකය පිට දාලා වහගන්න හදන්න එපා. (නි)