හලාවත ධීවර විරෝධයට වෙඩි හලාවත නගරයේ ධීවර උද්ඝෝෂණයකට වෙඩි තැබීමෙන් ධීවරයකු මියයන්නට හෝ බරපතල තුවාල ලබන්නට හෝ ඇතැයි ද තවත් දෙදෙනකු රෝහලට ඇතුළු කැර ඇතැයි ද ධ 15 February 2012
කඳ සුරිඳු වාහනේ - කුඹුරකට මහා විනේ රංචු පිටින් එන මොනරුන්ගෙන් වී වගාව රැක ගැනීමට තවලම ගොවීහු ලොකු සටනක් කරති. 15 February 2012
මෙහෙමත් ගැරිල්ලක් කතරගම ලූණුගම්වෙහෙර පාරට ගෙන ආ බොරළුවල නිල් මැණික් ඇතැයි පතළවීමත් සමග පාර කපා මැණික් ගැරීමට හා බොරළු රැුගෙන ගිය පිරිස් අතර ප්‍රදේශ 15 February 2012
දුමින්දගේ ආරක්ෂකට ඇප ඉල්ලයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ පෞද්ගලික ආරක්ෂකයන් 07 දෙනාට ඇප ඉල්ලා ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා මහාධිකරණ විනිසුරු 15 February 2012
ජන අරගල දෙන්නා ඉල්ලති. යාපනයේදී පැහැරගත් ලලිත් හා කුගන් ජන අරගල සාමාජිකයන් මුදා හරින්නැයි ඉල්ලමින් ජන අරගල කණ්ඩායම අලූත්කඬේදී අද උද්ඝෝෂණයක් ඇරඹීය. 15 February 2012
ඒ පාර ලංගම දකුණේ වැඩ වරයි අම්බලන්ගොඩ සිට කතරගම දක්වා ලංගම ඩිපෝ 11ක බස් 550ක් පමණ සේවකයෝ අද වැඩ වැරූහ.ජනවාරි වැටුප ගෙවන ලෙසත් ප්‍රාදේශීය පාලනය වෙනස් කරන ලෙසත් ඔව 15 February 2012
පීසී වෙඩි වැදී බරපතලයි තලංගම පොලිසියේ කොස්තාපල්වරයකු වෙඩි වැදී බරපතල තුබාල ලබා සැත්කමකට භාජනය කර ඇතැයි පොලිස් ප්‍රකාශකයෙක් කියයි. වැලන්ටයින් දිනයේ සිද් 15 February 2012
මැර ප්‍රහාරයෙන් අයි.පී. රෝහලේ මීරිගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක ටී.බී.ඇස්. කල්යණතුංග මහතා මැර ප්‍රහාරයකින් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළු කරන 14 February 2012
ධීවරයනට තෙල් සහනයක් ධීවර වරායන්හි පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් ධීවර බෝට්ටුවලට ඩීසල් ලීටරය රුපියල් 103කට ද (රුපියල් 12ක සහනයකි) භූමිතෙල් ලීටරය රුපියල් 81 කට 14 February 2012
තරගයේ ලකුණු සමවෙයි කොමන්වේල්ත් බැංකු කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ් ඕවල් පිටියේදී අද (14) පැවැති තරගයේ ලකුණු 14 February 2012
කතරගම බෝම්බය ජනපති ඝාතනයට කතරගම මුස්ලිම් විශ්‍රාම ශාලාවේ රෙදි සෝදන යන්ත්‍රයකින් පසුගිය 31 වැනිදා සොයාගත් මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලය 2007 වසරේ දී එහි ගෙනවුත 14 February 2012
සම්භාහනයේ වෙන වැඩක් සම්භාහන ආයතනයක් මුවාවෙන් කොල්ලුපිටියේ ගණිකා මඩමක් පවත්වාගෙන ගිය බව කියන කලමණාකරුවකු ගැහැණුන් අටදෙනකු ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් ක 14 February 2012
පනතක් පරදවන්න දෙපැත්තම එක් වේ නගර හා ග්‍රාම නිර්මාණ සංශෝධන පනත් කෙටුම්පත උතුරුමැද පළාත් සභාවේදී අද පරාජයට පත් විය. පාලක සංධානය හා විපක්ෂ එජාපය එක්වී මේ පනතට විරු 14 February 2012
ගම්බීර් (80*) විශිෂ්ට පිතිහරඹයක කොමන්වේල්ත් බැංකු කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ් ඕවල් පිටියේදී දැන් පැවැත්වෙන පස්වැනි 14 February 2012
නිල් මැණික් සොයා ලුණුගම්වෙහෙරට පනිති ලුණුගම්වෙහෙර බෙරලිහෙළ සීනුක්කුව පාරට ගෙනා බොරළු අතර නිල් මැණිකක් හමුවීමත් සමග මැණික් ව්‍යාපාරිකයෝද ගරන්නවුන්ද ඒ පැති දෙවනත් කරති 14 February 2012
රන් වීදියට කාපට් ස්වර්ණාභරණ වෙළෙදාමේ නම ගිය තැනක්සේ සැලකෙන කොළඹ හෙට්ටිවීදිය ප්‍රදේශයේ මං මාවත් සියල්ල නැවත ප්‍රතිසංස්කරණය කිරීමට යයි. ආරක්ෂක ලේකම 14 February 2012
අලුත්කඩේ උද්ඝෝෂණයක් කොළඹ අතුත්කඩේ උසාවියේ නඩුවකදී ඇප ලබා සිටි මත්කුඩු සැකකරුවකු ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පැහැරගනු ලැබීමට විරෝධය පාමින් කොළඹ මහාධි 14 February 2012
ඉන්දියාව කඩුලූ 2 ට 68 යි ‘කොමන්ල්වෙත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ්හිදී දැන් පැවැත්වෙන තරගයේ ජයග 14 February 2012
තෙල් මිල වැඩි කළාට රුහුණු සිසුවොත් තෙල් දමති තෙල් මිල වැඩි කළැයි රුහුණු සරසවි මහා ශිෂ්‍ය සංගමය මාතර වැල්ලමඩමේ සරසවිය ඉදිරිපට මාතර-කතරගම මාර්ගයට පැමිණ උද්ඝෝෂණයකිරීමට ගත් උත්සා 14 February 2012
පිළිස්සුණු සිරුරක් නාරාහේන්පිට මරා පුළුස්සා තිබූ මිනිසකුගේ සිරුරක් නාරාහේන්පිට ටොරින්ටන් මහල් නිවාස ආසන්න මාර්ගයේ දමා තිබියදී අද (14) සොයා ගත් බව නාරාහේන්පිට පොලිස 14 February 2012
බර කරත්තෙන් පළාත් සභාවට උතුරුමැද පළාත් සභා රැස්වීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් අද ගමන් කළේ බරබාගෙනි. තෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළකිරීම අරමුණයි. 14 February 2012
මළවුන්ටත් ගරහති කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවක මිය ගිය රෝගියකුගේ සිරුර පිළිගත් ක්‍රමයෙන් බැහැරව නෑයන් විසින් රැගෙන යන ලදැයි රෝහල් සේවකයෝ කියති. නී 14 February 2012
බෑනා බේරන්න ගිය නැන්දම්මා කූඩුවේ රන් මාලයක් කැඩීම සම්බන්ධයෙන් පොලීසියෙන් අත්අඩංගුවට ගෙන සිටි සිය බෑනා අධිකරණයට ඉදිරිපක් නොකොට මුදාහරින ලෙස ඉල්ලා ඌරගස්මන්හංදිය පො 14 February 2012
කුරුවිට හමුදා කඳවුරේ පතල් කපලා කුරුවිට යුද හමුදා කඳවුර ඇතුලේ බැකෝ යන්ත්‍ර යොදාගෙන මැණික් ගරතියි සබරගමුව පළාත් සභාවේ සභාපති රංජිත් බණ්ඩාර රත්නපුර දිස්ත්‍රික් සම 14 February 2012
පේරාදිණි සිසුහු අදත් පාරේ පොලිස් අත්අඩංගුවට පත් තිදෙනකු නිදහස් කරන ලෙසත්, පන්ති තහනමට ලක්වූ ශිෂ්‍යයන්ගේ පන්ති තහනම ඉවත් කරන ලෙසත් ඉල්ලමින් පේරාදෙණිය විශ්වව 14 February 2012
ශ්‍රී ලංකාව ලකුණු 236 යි ‘කොමන්ල්වෙත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ්හිදී දැන් පැවැත්වෙන දෙවැනි තර 14 February 2012
චන්දිමාල්ගෙන් (75*) දිනේෂ් චන්දිමාල්ගේ (75*) අගනා ඉනිම නිසා ‘කොමන්ල්වෙත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇ 14 February 2012
දුමින්දගේ නීතිඥ ඉහළ උසාවියට යන බව කියයි ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනකු කොළොන්නාවේදී ඝාතනය කිරී 14 February 2012
වර්ජනයෙන් ලංගමට ගජ වාසි පුද්ගලික බස් රථ වර්ජනය ක්‍රියාත්මක වූ සදුදා(13) ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ දිනක ආදායම සියයට 100 කින් ඉහළ ගිය බව ශ්‍රී ලංගම සභාපති ශෂි වෙ 14 February 2012
ශ්‍රී ලංකාව කඩුලූ 3 ට 79 යි ‘කොමන්ල්වෙත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ්හිදී දැන් පැවැත්වෙන දෙවැනි තර 14 February 2012
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026