හෙරොයින් මත්කුඩු නඩුවකට නීතීඥ සහාය සොයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියට ගොස් නීතීඥවරියකගේ දුරකතනය සොරා ගත් බව කියන පුද්ගලයෙක් මිනිත්තු දහයකදී අත්අඩංගුවට ගත් බව මරදාන පොලීසිය කියයි.
අත්අඩංගුවට ගන්නා විට ඔහු සිම්පත ඉවත් කැර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලු ලෝගුවත් උස්සයි ඔහොම යනකොට. (නි)
නඩු දෙකම එකම වෙලාවට අඩගැහුවද දන්නෙ නැහැ. (නි)
වෙලාවට පොලිසිය දුරකතනය හොයාගත්තේ. නැත්නම් සේවායෝජකයාට ඒකෙ පාඩුවත් ගෙවන්න වේවි. (නි)
කෝ අර මධූලාගේ ප්‍රතිචාර නැද්ද මේවට? (නි)
සොයාගත්තාට පොලිසියට ප්‍රණාමය! නැත්නම් හෙට ඉදලා හර්තාල්. (නි)
මේක එක පැත්තකින් බලද්දී සුලු සිද්ධියක්. (නි)
මේ හැමදේම වෙන්නේ උසාවි ගියොත්නේ. මේ ප්‍රශ්න උසාවි නොගිහින් බේරගන්න විදියක් ගැන හිතුවොත් නරකද? (නි)
දිසා, උසාවි නොගියොත් අහවල්ලු ජීවත් වෙන්නෙ කොහොමද? (නි)