හුළං පිරවූ කුඩා රබර් බෝල ටයරයකට ඇතුළු කර ඕනෑම රළු මතුපිටකින් ධාවනය කළ හැකි ටියුබ් නැති ටයරයක් හඳුන්වා දීමට යක්කලමුල්ල කොට්ටව විදුලි කාර්මිකයෙක් සමත් වී සිටී.
සම්ප්‍රදායික ටියුබය වෙනුවට මෙම රබර් බෝල තාක්ෂණය බස් කාර් ලොරි, යතුරුපැදි, පාපැදි ඇතුළු ඕනෑම වාහනයකට යොදා ගත හැකි බව යක්කලමුල්ලේ චමින්ද ජයසිංහ නම් විදුලි කාර්මිකයා කියයි.
මේ ටයරය සඳහා ඔහු පේටන් බලපත්‍රය ගැනීමට ද ඉල්ලුම් කැර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට ඉතින් කවූරු හරි අත දෙන්න ඕනෑ ඉදිරියට යන්න. (නි)
රිම් එකෙන් යන අපිට ටයර් , ටියුබ් මොකටද ? (ස)
හරිම ආඩම්බරයි, අපේම දකුණේ කොල්ලෙක් ඉදියරට යමු (ස)
හොඳ සොයාගැනීමක් , ඊට පස්සේ මොකද වෙන්නේ (ස)
අහන්නත් සතුටුයි. අනේ අදාළ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශ මේ වගේ දේවල් පිළිබඳ අවධානය යොමු කරලා මේ වගේ අයව දිරිගන්වන්න කටයුතු කරන්න. සොයුර ඹබට සුභ පැතුම්! (නි)
හොඳ සොයා ගැනීමක්. රජය අවංකව අතදිය යුතු අවස්ථාවක්. (නි)
නියමයි. (නි)
මෙන්න දිරිය දෙන්න ඕන ලක්පුතුන් , ඔබට අපේ ප්‍රණාමය , ජයෙන් ජය (ස)
අති විශිෂ්ඨ සොයා ගැනීමක්.. නාසා එකටත් දන්වන්න.. ඒගොල්ලත් අපෙන් තාක්ෂණය ගනී සදට යවන යානාවලට සවිකරන්න..!(නු)
හොඳ උත්සාහයක්... ටියුබයක් නිපදවීමට යන වියදමට වඩා අවශ්‍ය බෝල ප්‍රමාණය සඳහා වැඩි වියදමක් දරන්න සිදුවෙනවානම් වෙළඳපොළේ ඉල්ලුම අඩුවිය හැකියි... එමනිසා වියදම අඩුකර හැකි විදියක් ගැනත් හිතුවොත් හොඳයි.... මම ඔබට සුභ පතනවා!!!(නු)