මීරිගම ප්‍රාදේශීය සභාවේ අය වැය අද දෙවැනි වරටත් පරාජය විය.
පසුගිය 12 වැනිදා ඡන්ද 6කින් පරාජය වූ අයවැය අද පරාජය වූයේ ඡන්ද හතකිනි.
සභාපති සමග ලැබුණු ඡන්ද සංඛ්‍යාව ඡන්ද තුනකි.
මීරිගම ප්‍රාදේශීය සභාවේ අය වැය අද දෙවැනි වරටත් පරාජය විය.
පසුගිය 12 වැනිදා ඡන්ද 6කින් පරාජය වූ අයවැය අද පරාජය වූයේ ඡන්ද හතකිනි.
සභාපති සමග ලැබුණු ඡන්ද සංඛ්‍යාව ඡන්ද තුනකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ගොඩදාගන්න තරම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඇත්තේම නැද්ද? (නි)
මිරිගම සභාවේ ඉන්න සමහර මන්ත්‍රීලා ගැන මගේ නම් කිසිම පැහැදීමක් නැහැ. (නි)
බිදුවක් ඉවසා අහන්න හිතවත... (නි)
ඒවා පැරදුණත්, දිනුවත් මිනිස්සුන්ට ඔය මොන සභාවකින්වත් ඇති සෙතක් නැහැ. (නි)
කොහොමද මීරිගම දියුණු කරන්නේ ?? (ස)
කට්ටියටම දැන් නම් මොළය පෑදිලා වගෙයි. ඔහොම යන්. ඔහොම යන්. (නි)
මෙය අවසානයද? (නි)
මේවා ඉතා ඉක්මනින්ම විසුරවා හැරිය යුතුයි (ස)
මේක භයානක කුමන්ත්‍රණයක් වෙන්න පුලුවන්. (නි)
ජනතාවගේ මුදල් ගසාකන ප්‍රාදේශීය සභා ඉතා ඉක්මණින් අහෝසි කළ යුතුයි. (නි)