වව්නියාවේ වැව් පිටාර ගැලීමෙන් මහා මාර්ගවල තාර හා පස් හේදී යෑමෙන් මහා විනාශයක් වැළකී ගියේය.
කොටි සංවිධානය විසින් සිවි කළ කිලෝ පහළවක පමණ පීඩන බෝම්බ දෙකක් හා අත් බෝම්බ දෙකක් වව්නියාව කල්මඩු හා නොච්චිකුලම පාරෙන් මතුවී තිබිණි.
යුධ හමුදාව ඒවා පුහු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු සෑම්. ඇත්ත. (නි)
අර පිටකොටුවේ සහෝදර හැගීමෙන් පෙළපාලි ගිය අයට මේවා බලන්න කියන්න. (නි)
සියලු දෙවි දේවතාවන්ට පින් සිදුවේවා! (නි)
මෙච්චරකල් වවුනියාව කොළඹ බස් ධාවනය කරලා තියෙන්නේ ඒවා උඩින්ද? (නි)
මහ පොළව හාරද්දී මතුවන්නේ මීනි ඇටකටු, පෞරාණික වස්තු. ඒ පැත්ත හාරන්න ගියොත් මතුවෙන්නේ මේ වගේ පෞරාණික බෝම්බ. (නි)
තව හොදට සෝදිසි කළොත් තව මොන මොන දේවල් හමුවේවිද? (නි)
ස්වභාවික විපත් සිදු වීම වගේම, ඒවා වැළකීමත් වෙනවා තමයි. එයයි ස්වභාව ධර්මය කියන්නේ. (නි)
ඕක පෙන්නන්න තියෙන්නේ එන්.ජී.ඕ. එකට. (නි)