ඇමෙරිකා ඩොලර් සියයේ හොර නෝට්ටු 451ක් හා තවත් මුදල් ළඟතබා ගත් බව කියන කැමරන් ජාතිකයා හා මාලි ජාතික කත කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ජනවාරි පළමුවැනිදා දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
රහස් පොලීසිය අධිකරණයට කියා සිටියේ මහාධිකරණයේ චෝදනා ගොනු කළ හැකි බරපතල වැරදි මේ දෙදෙනා විසින් කරන ලද බව පෙනෙන බවයි. එහෙයින් ඇප නොදෙන ලෙස ද ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අයියලා කරන දේවල් වල හැටියට මේක එච්චරටම ලොකු දෙයක් නෙමෙයි. (නි)
මෙහෙම ගියොත් විදේශිකයෝ මේ රටට එන්න පැකිළෙයි. (නි)