චාමර සම්පත් ලබන 23 තෙක් රිමාන්ඩ් පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සිදු වූයේ යැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි.. 1 hour ago
Y දුමින්ද · 1 hour ago සෑම මාස හයකට වතාවක්ම සියලුම ජනතාවට මානසික වෛද්‍යවරයෙක් හමුවී ඔහුගේ සේවය නොමිළයේ සපයා ගැනීමට අවස්ථාවක් ලබා දියයුතුයි. (නි) Reply 0
Y නව්ශාඩ් · 1 hour ago ලංකාවේ සිද්ධවෙන මිණීමැරුම් වල හැටියට ළමයි පස් දෙනෙක් හදලත් මදියි කියලයි මට හිතෙන්නේ (ස) Reply 0
Y මෝරාළ · 1 hour ago හැබැයි ළමය පහකට වැඩිය ඉන්නවා නම් සල්ලි ලැබෙන නීතිය තවම එහෙමමයි නේද? (නි) Reply 0
Y හිල්මි · 1 hour ago ලංකාවේ මේ තිබෙන තත්ත්වය දෙස බලද්දී කිසිම සිංහල කාන්තාවක් ඉදිරියේදී සිංහල කෙනෙක්ව කසාද බැදිමට අකමැති වනු ඇත. (නි) Reply 0
Y ෂෙරීෆ් · 1 hour ago උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ... කියලා කියනවනේ, ඒ වුණාට. (නි) Reply 0
Y මුතුකුඩ · 1 hour ago හිල්මි මල්ලිගේ කථාව ඇත්ත. අනාගතයේදී මේ අසරණ කාන්තා පක්ෂය ගැනත් බලන්න වෙනවා. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවන්ට අපල කාලයක්ද කොහෙද (ස)
සෑම මාස හයකට වතාවක්ම සියලුම ජනතාවට මානසික වෛද්‍යවරයෙක් හමුවී ඔහුගේ සේවය නොමිළයේ සපයා ගැනීමට අවස්ථාවක් ලබා දියයුතුයි. (නි)
මේ වගේ දේවල් වලට මේ අපරාධකරුවන්ගේ දෙමාපියනුත් වග කියන්න ඕනෑ. (නි)
ගැහැණු එපා නම් අතහරින්න , ඔය විදියට මරන්න එපා , ගැහැණු අය පව් (ස)
ඇයි මෙහෙම ගෑනූ මරන්නේ (ස)
ලංකාවේ සිද්ධවෙන මිණීමැරුම් වල හැටියට ළමයි පස් දෙනෙක් හදලත් මදියි කියලයි මට හිතෙන්නේ (ස)
හැබැයි ළමය පහකට වැඩිය ඉන්නවා නම් සල්ලි ලැබෙන නීතිය තවම එහෙමමයි නේද? (නි)
ලංකාවේ මේ තිබෙන තත්ත්වය දෙස බලද්දී කිසිම සිංහල කාන්තාවක් ඉදිරියේදී සිංහල කෙනෙක්ව කසාද බැදිමට අකමැති වනු ඇත. (නි)
උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ... කියලා කියනවනේ, ඒ වුණාට. (නි)
හිල්මි මල්ලිගේ කථාව ඇත්ත. අනාගතයේදී මේ අසරණ කාන්තා පක්ෂය ගැනත් බලන්න වෙනවා. (නි)
ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ (ස)