පුංචි සිත්තරා ඇල්ලට බිලි බදුරලිය ඇත්වැල්තොට ඇල්ලේ සුන්දරත්වය පෙන්වමින් සිටියදී හත් හැවිරිදි ළමයකු ඇල්ලට වැටී ගසාගෙන ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත. නාගොඩ 30 August 2012
ලෝක ටෙස්ට් ක්‍රිකට් පිලේ අංක 3 පිතිකරු සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙලට සමගාමීව වාර්ෂිකව නම් කරන අයි.සී.සී. ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලං 30 August 2012
සංගක්කාර අයි.සී.සී. වාර්ෂික සම්මාන 4 ක් ආසන්නයට එයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ 9 වැනි වාර්ෂික සම්මාන උළෙලේ (2012) සම්මාන ස`දහා අවසන් නිර්දේශිත නම් අතරේ සම්මාන හතරක් සදහා ශ්‍රී ලංකා හිටප 30 August 2012
ලූනු ගොවියෝ සීගිරියේ විරෝධය රජයේ ගොවියන්ගේ ලොකුලූනු මිලට නොගෙන මුදලාලිලාගේ ලූනු මිලට ගනිතියි චෝදනා කරමින් සීගිරි ලූනු ගොවියෝ සීගිරිය කිඹිස්ස පාර හරස් කැර උත් 30 August 2012
ඡන්ද නීති කැඩූ 47ක් කූඩුවේ පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ නීති උල්ලංඝනය කළැයි 47 දෙනකු අද (30) වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ 30 August 2012
හරි පුදුමයි සාගර ලෝකේ රුසියානු ජාතික ඇලෙක්සැන්ඩර් සෙම්නෝව් ලොව සුප්‍රසිද්ධ මුහුදු ගවේශකයෙකි ඡායාරුප ශිල්පියෙකි. ඡායාරූපකරණය පිලිබදව වීශ්ව වීද්‍යාල 30 August 2012
පියාසරන්න ගුවනේ අ පුරෙන් 20ක් පුහුණුවේ දුෂ්කර පළාත්වලින් තරුණ තරුණියන් ගුවන් සේවය සඳහා බඳවා ගැනීමට අනුරාධපුරයෙන් ප්‍රථම වරට අරඹනවා” ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති න 30 August 2012
නයි නළඟනට ඇප කොළඹ කොල්ලූපිටියේ ක්ලියෝ පැට්රා රාත්‍රී සමාජ ශාලාවේ නළඟනක වන දන්තුරේ නිරෝෂා විමලරත්න (ඩිලානි) රුපියල් පනස්දාහක ශරීර ඇප මත මුදාහරි 30 August 2012
බිලි පූජාව නවත්වයි මහින්ද රාජපක්ෂ ජනපති ඉල්ලීම අනුව මුන්නේස්වරම දේවාලයේ බිලිපූජාව නතර කිරිමට තිරණය කළ බව දේවාලයේ ප්‍රධාන පූජක කාලි මුත්තු සිව පාද සු 30 August 2012
කළුවරගස්වැව ප්‍රා.සභාපති අත්අඩංගුවේ යතුරුපැදි කරුවකුට පහර දුන්නැයි කළුවරගස්වැව ප්‍රාදේශීය සභාපති නීල් වීරසිංහ ද, ඔහුට පහර දුන්නැයි යතුරු පැදිකරුව වන දිලුම් සංජීව ද පො 30 August 2012
නැගෙනහිර නාගාස් අවසන් මහ තරගයට එයි නැගෙනහිර නාගාස් පිලට එස්.එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයයට සහභාගි වීමේ වරම් හිමිවිය. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (29) ර 29 August 2012
පෝලිම කිලෝමීටර් අටයි දඹදිවින් වැඩම කැරැවුණු කපිල වස්තු සර්වඥධාතුන් වහන්සේ වන්දනා කිරීමට මේ වනවිට ගම්පොළ නාරංවිට ඉහලවෙල ශ්‍රී සම්බුද්ධත්ව විහාරයේ පන් 29 August 2012
මහා නාහිමි ආදාහනය සඳුදා වේවැල්දෙණියේ මේධාලංකාර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමියෝ අවුරුදු 104ක් ආයුවළදා අපවත් වූහ. උන්වහන්සේ අනූ වසරක් පැවිදි දිවිය 29 August 2012
150 සමග යාත්‍රාව ගිළේ සරණාගතයින් 150 දෙනකු රැගත් යාත්‍රාවක් ඉන්දුනිසියාව අසල මුහුදේදී ගිලී ගිය බවත් එහි සිටි අය සෙවීම අතහැර දැමූ බවත් ඉන්දුනීසියා ආරංචි ක 29 August 2012
බිලි පූජාවට එරෙහි මෝසම විසි වෙයි මුන්නේශ්වරම ශ්‍රී භද්‍ර කාලි අම්මාන් දේවාලයේ සත්ව බිලි පූජා පැවැත්වීමට එරෙහිව විරෝධතා පැවැත්වීම තහනම් කරමින් පනවා තිබූ වාරණය අවල 29 August 2012
සිසු විරෝධයට කඳුළු ගෑස් අධ්‍යාපන ගැටළුවලට විසඳුම් ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක් කෙළේය. 29 August 2012
එංගලන්ත නායක ස්ට්රවුස් ක්‍රිකට් පිටියට සමුදෙයි එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් පිලේ නායක ඇන්ඩෘ ස්ට්රවුස් හදිසි තීරණයක් ලෙස ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව නිලවශයෙන් අද (29) නි 29 August 2012
ඕස්ටේ්රලියා යන්න ආ 75ක් රිමාන්ඞ් ‘‘ඈන් මයිකල්’’ ධීවර යාත්‍රාවෙන් පසුගිය 24 වැනිදා රාත්‍රියේ මීගමු වෙරළේ සිට ඕස්ටේ්රලියාව බලා යමින් සිටියදී සැක පිට අත්අඩංගුවට 29 August 2012
නයිජීරියානුවාට අත්හිටවු සිර දඬුවම් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු එතෙර ලොතරැුයි දිනා ඇතැයි කියමින් ඔවුන්ගේ රුපියල් 7,20,400 වංචා කලැයි කියන ක්ලින්ච් ක්‍රිස්ටියන් නම් නයිජීරිය 29 August 2012
සාමවිනිසුරු පටි ගැලැවේ. සාමවිනිසුරන්ගේ මානවහිමිකම් සංවිධානය නමින් ආයතනයක් පිහිටුවා සාමාජික මුදල් වංචා කලැයි කියන සාමවිනිසුරු වරයෙක් අධිකරණ අමාත්‍යාංශය 29 August 2012
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු දැල්පන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයට එති කොළඹදී දැන් පැවැත්වෙන අට වැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ජපන් කණ්ඩායම අතර ඊයේ (28) පැවැති තරග 29 August 2012
දුම්බර ඉඩමේ බර නැති කරන්නලු රත්නපුරයේ අයගම දුම්බර ඉඩම් අයිතිය නිරවුල් කර දෙන ලෙස ඉල්ලමින් ගැමියෝ පිරිසක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව ඉදිරි 29 August 2012
97 වැනි ජාතික ටෙනිස් තරගාවලියේ ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 97 වැනි ජාතික ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ ශූරතාව පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට දිනේෂ්කාන්තන 29 August 2012
සාංචියේ බොදු සරසවියක් බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් සාංචි නුවර විශ්ව විද්‍යාලයක් ඇරඹීමට ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ රජය සැරැසේ. ක්‍රිස්තු පූර්ව තුන් වැනි සිය 29 August 2012
නයි නළඟන රිමාන්ඩ් විස දළ ගැලැවූ නයකු සමග කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ සිටිය දී සැකපිට අත්අඩංගුවට ගත් දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (25) 29 August 2012
සිරුර ඉල්ලා රෝහල ළඟ උද්ඝෝෂණ වැල්ලවත්තේදී පසුගිය 26 වැනිදා රිය අනතුරකට ලක්වී කළුබෝවිල රෝහලේදී අද අලූයම මියගිය මුස්ලිම් තරුණයාගේ (18) සිරුර ඉල්ලා පිරිසක් රෝහල ළඟ කෑ 29 August 2012
හවුලක් හදන්නත් සම්බන්ධන් ලෑස්තියි. තමනට බහුතර බලයක් නොලදහොත් නැගෙනහිර පළාත් සභාවේ බලය ගැනීම සඳහා තවත් පක්ෂයක් හෝ කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වන බව දෙමළ ජාතික සංධාන නාය 29 August 2012
පිඹුරෙක් බෙහෙත් ගනී ලූණුගල දොර පොද රක්ෂිතයේදී ගින්නට අසුවී පිලිස්සී ගිය පිඹුරකුට ලූණුගල පශු වෛද්‍ය නිලධරයෝ ප්‍රතිකාර කරති. අඩි 15 ක් දිග කිලෝ 28 ක් බරැති 29 August 2012
පූසා’ට බය වූ තරමක් එංගලන්තයේ එඬේප්රාන්තයට අයත් ක්ලැක්ටන් ඔස්සී නගර සීමාවේ පිහිටි වනාන්තර ආසන්නයේ පසුගිය ඉරිදා රැය පහන් කළ සංචාරකයින් පිරිසක් එහි 29 August 2012
පැරලිම්පික් උළෙල අද ඇරඹෙයි ලොව පුරා විසිර පැතිර සිටින ආබාධිතයන්ගේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන පැරලිම්පික් කී‍්‍රඩා උළෙල අද (29) එංගලන්තයේ ”ලන්ඩන්” නුවරදී ආරම්භව 29 August 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026