කන්තලේ වැවේ ජලමට්ටම ඉහළ යෑම නිසා වාන් දොරටු දෙකක් අඟල් 9 බැගින් විවෘත කළ බව වාරි ඉංජිනේරුවෝ පවසති. එක් දොරටුවකින් තත්පරයකට ඝන අඩි 300ක් පිට කරන බවත් ජලාශයේ ජලධාරීතාව අක්කර අඩි ලක්ෂය ඉක්මවා ඇතැයි ද ඔවුහු කියති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා එහෙනම් දොරටු අරින්න (ස)
තවම ඉවර නැහැ නේද (දී)