කැන්බරා නුවර නව ශ්‍රී ලංකා තානාපති කාර්යල ගොඩනැගිල්ල උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කැරිණි. ශ්‍රී ලංකාවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේ ද ඕස්ට්‍රේලියාවේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ ද මෙම අවස්ථාවට එක් වූහ. විවිධ හේතුන් මත ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වුවද වත්මන් තානාපති තිසර සමරසිංහ මහතාගේ මැදිහත්වීමෙන් එහි ඉදිකිරීම් කටයුත් අවසන් කැරිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ලස්සනයි. මේ වගේම අරාබි රටවලත් තානාපති කාර්යයාල දියුණු කරන්න. එහේ දුක් විදින ශ්‍රී ලාංකිකයන්ට හොඳ සේවයක් ලබා දෙන්න ඕනි (ස)
මුළු ලෝකෙටම ආදර්ශයක් (දී)
සාධු... සාධු... සාධු...! (නි)
අනෙක් ආගමික නායකයින්ට අපේ තානාපති කාර්යාලය වැදගත් නැද්ද? (නි)
රටේ මේ තරම් ප්‍රශ්න තියෙන වකවානුවක සංඝයා වහන්‍සේලා මෙලෙස විදේශ ගතවීම මම නම් අනුසත කරන්නෙ නැහැ. (නි)
දකින දකින හැම දේටම, සාදු සාදු කියලා වදින්න එපා (නු)
කැන්බරා නුවර නව ශ්‍රී ලංකා තානාපති කාර්යල ගොඩනැගිල්ල උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කැරිණි. රටේ නීතියේ ආධිපත්‍ය වෙනස් වෙද්දි.. වීනා වයනවා කියන්නේ මේවට තමයි..!(නු)
සාදු සාදු(නු)
අපේ කමට මුල් තැන (දී)
කාර්යාල දියුණු කරලා වැඩත් ඒ වගේම කාර්යක්ෂම ලෙස තිබුණොත් හොදයි..!(නු)
වැඩේ නම් හොදයි..!(නු)
බුද්ධාගමට අනුව ජීවත්වෙන නිසා දැං වංචා දූෂණ එහෙම නැතිව යයි..!(නු)
බුද්ධාගමට අනුව ජීවත් වෙන්න.. ඔබට කවදා හරි සැනසීම ලැබෙනවා නියතයි.. (ස)
බුද්ධාගමට අනුව ජීවත් වෙන්න.. ඔබට කවදා හරි සැනසීම ලැබෙනවා නියතයි.. එසේම ඕස්ට්‍රේලියාව ඇතුලු හැම විදේශ රටකම ඉන්න ශ්‍රී ලංකිකයෝ තමන්ගේ ආගමට උපරිමයෙන් ගරු කරන්න.. ඔබ සැමට බුදු සරණයි..!(නු)
බුද්ධාගමට අනුව ජීවත් වෙන්න.. ඔබට කවදා හරි සැනසීම ලැබෙනවා නියතයි.. (ස)
සාලිය "හරිම ලස්සනයි . සාදු !! සාදු !!" කිව්වේ මොකටද ? (ස)
දැන් අලුත් කාර්යාලයේ සිට පෙරට වඩා ජනතා හිතකාමී සේවයක් කීරීමට උනන්දුවක් ඇතිවේවායි පතමි. (ස)
හැම තානාපතිකාර්යාලයක්ම හා අනෙකුත් ආයතන ශ්‍රි ලංකා රජය සතුනම් කොපමණ මුදලක් ඉතිරි කර ගන්න පුළුවංද?(නු)
ඔබගෙන් කාරුණික සේවයක් බලාපොරොත්තු වෙමු , ජය වේවා .! (ස)
අපෙනුත් සුභ පැතුම් ජය වේවා..!(නු)
ලංකා මම සාදු කිව්වෙ මගෙ ආගම නියෝජනය කරන හාමුදුරුවො දැකලා.. ඔබට මම මෛත්‍රී කරමි..!(නු)
හරිම ලස්සනයි , සිංහ කොඩිය ලෙලදෙනවා දැක්කම මට ගොඩක් සතුටු හිතුනා (ස)
අශෝක පීරිස් මහත්තයෝ ඔය විස්තරේ අපිට දන්වපු එකට ගොඩාක් ස්තූතියි. සිදුවිය යුතු දෙයක්.... (ස)
ඒකනෙ ලංකා කියන්නේ තානාපති කාර්යාලයටත් සාදු සාදු කියනවා අපේ අය.. (නු)
දකින දකින හැම දේටම සාදු සාදු කියලා වදින්න එපා (ස)
හරිම ලස්සනයි . සාදු !! සාදු !! (ස)