වව්නියාවේ නොච්චිමුණෙයි ගංවතුරෙන් යටවීම නිසා ඒ නවය මාර්ගයේ වාහන ගමනාගමනය නවතා දමා තිබේ. මේ අතර වව්නියාව සෙට්ටිකුලම මාර්ගය පාවක්කුලම් ජලාසෙන් යටවීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු ද ඇනහිට ඇත. ඇතැම් තැන්හි ගංවතුර අඩි හතරකට වඩා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද මේ ආපදාව (ස)
අයියෝ බස් එක! (නි)
ෙමම බස් නවතා තිබියදී වතුරට හසුවෙලාද? නැත්නම් ගංවතුරට පාරවල් යටවී තිබියදී ඒ ගැන නොතකා බස් ධාවනය කරලාද?ඒ සම්බන්ධව අපහැදිලියි. එසේ නොසැළකිලිමත් වුවා නම් ඇත්තෙන්ම ඒ රියදුරන් වගකීමෙන් තොරව කටයුතු කර ඇත්තේද කියා සොයා බැලීම වගකිවයුත්තන්ගේ වගකීම වේ. මේවා රජයේත්, මහජනතාවත් සතු දේපල වන බැවිනි. (නි)