තිස්ස වැවේ බෝට්ටුවක් පෙරළීහමෙන් හතුරදෙනකු අතුරුදන් වී දෙදෙනකු බේරාගෙන හම්බන්තොට රෝහලට යැවූ බව පොලිසිය කියයි. විනෝදයට බෝට්ටු පදිමින් සිටියදී මේ අනතුර සිදුවිය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා හතර වටේ ගං වතුර නාය යෑම් ධාරානිපාත වැස්ස. එක පැත්තකින් වැව් දොරටු අරිනවා.. වතුර පාලනය කරන්න ඒ අස්සේ මේ අය මේ වගේ විනෝද ගමන් යනවා.. මෙහෙම නොවී තියෙයිද ඉතිං..!(නු)
මේ දවස්වල විනෝද වෙන්න හොදම ක්‍රමය තෝරාගෙන තියෙන්නේ..(නු)
උදැල්ලක් අරන් බිම කොටන්නෙ නැතිව මදැයි බෝට්ටු පැද්දා..!(නු)
හතර දෙනෙක්ද? එහෙම නම් කමක් නැහැ. (නි)
මේ බෝට්ටුවේ ගැහැණු හිටියේ නැද්ද? (නි)