ඕස්ටේ්රලියාවට ලකුණු 5 ක තියුණු ජයක් ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පර්ත්හිදී අද (10) පැවැති පළමු තරග 10 February 2012
තායිලන්තය හමුවේ ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩකයෝ පසු බසිති කොළඹ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථාන ක්‍රීඩාංගණයේදී අද(10) ආරම්භ වු ඬේවිස් කුසලාන ටෙනිස් ආසියානු ශාන්තිකර කලාපීය 2 කොටසේ තරගාවලියේ 10 February 2012
ඇමෙරිකාවේ ලොකු දෙන්නෙක් එති සිවිල් ජන සුරක්ෂිතතාවය, ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් පිළිබඳ ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර නියෝජ්‍ය ලේකම් මරියා ඔටේර 10 February 2012
හොරෙන් බොක්සිං පුහුණුවට ගිය සිසු මරුට මවුපියන්ගේ අවසරයකින් තොරව බොක්සිං ක්‍රීඩාවට ගොස් පන්නිපිටිය ධර්මපාල විදුහලේ ගහක් යට දී හමුදා භටයකුගෙන් පුහුණු වෙමින් සිටි එහි ශි 10 February 2012
දිනේෂ්කාන්තන් තායිලන්ත අංක දෙකේ ක්‍රීඩකයාට පරදියි ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියානු ශාන්තිකර කලාපීය 2 කොටසේ ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර තරගාවලිය ආරම්භ කරමින් අද (10) පැවැති පළමු 10 February 2012
ශ්‍රී ලංකාව (143/7) අසීරු තත්ත්වයක ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ඕස්ටේ්රලියානු පිලට එරෙහිව පර්ත්හිදී දැන් පැවැත්වෙන ප 10 February 2012
ශ්‍රී ලංකාව කඩුලූ 2 ට 83 යි ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ඕස්ටේ්රලියානු පිලට එරෙහිව පර්ත්හිදී දැන් පැවැත්වෙන ප 10 February 2012
කොතලාවලලා ඇප කොන්දේසි කඩලා ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ ලලිත් කොතලාවල ඇතුළු වග උත්තරකරුවන් ඇප කොන්දේසි කඩ කැර ඇතැයි ද ඇප ගැනීමට පෙර තැන්පත්කරුවනට රුපියල් 10 February 2012
තව හොර සිගරැට් තොගයක් අල්ලයි ඩුබායි සිට මෙරටට නීති විරෝධි ලෙස ගෙන ආ රුපියල් ලක්ෂ 27ක් පමණ වටිනා සිගරැට් තොගයක් කොළඹ කොටුව පොලිසිය අද අත්අඩංගුවට ගත්තේය. කොලොන්නාව 10 February 2012
ඕස්ටේ්රලියාව ලකුණු 231 කට සීමාවෙයි ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පර්ත්හිදී දැන් පැවැත්වෙන පළමු 10 February 2012
ටොන් හතේ මෝරා පුරවයි පකිස්ථානයේ කරච්චි ධීවර වරායට ගොඩගැසූ මීටර් 12ක් දිග ටොන් 7ක් බරැති සුදු මෝරකු දොඹකර දෙකක ආධාරයෙන් ගොඩට ගැනීමට පැය හතරක් ගතවිය. පකිස්ථ 10 February 2012
"කුස පබා" විකෘතියක් නොවෙයි මේ දිනවල ඊ.ඒ.පී. මණ්ඩලයේ සාර්ථක ලෙස තිරගත වෙන ”කුස පබා” චිත්‍රපටය, පන්සිය පනස් ජාතක පොතේ කුස ජාතකය ඇසුරෙන් නිර්මාණය කරන ලද්දකි. එහි ස 10 February 2012
ඕස්ටේ්රලියාව කඩුලූ 5 ට 157 යි ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පර්ත්හිදී දැන් පැවැත්වෙන පළමු 10 February 2012
මාලදිවයිනට අලූත් ඡන්දයක් ඉල්ලයි මාලදිවයිනට අලූතින් ඡන්දයක් පවත්වන ලෙස බලයෙන් පහ කැරුණු ජනපති මොහොමඞ් නෂීඞ් ඉල්ලයි. මේ අතර එක්සත් ජාතින්ගේ සහකාර මහාලේකම් ජනරාල් ඔස 10 February 2012
ඕස්ටේ්රලියාව කඩුලූ 3 ට 67 යි කොමන්වෙල්ත් බැංකු- එක්දින තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර අද (10 වැනිදා) පැවැත්වෙන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙන ඕ 10 February 2012
ශී‍්‍ර ලංකා පිලේ සුබවාදී වෙනස්කම් තිබෙනවා පුහුණුකරුවා සහ නායකයා හදිසියේම ඉවත්ව ගිය නමුත් කණ්ඩායමේ සුබවාදී වෙනස්කම් දැකිය හැකි බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පවස 10 February 2012
ජාතියේ දරුවන් පොත්ගුල්ලන් නොකර කී‍්‍රඩාවටත් යොමුකිරීම මවුපියන්ගේ වගකීමයි පොත්ගුල්ලන් පමණක් සමාජයට බිහි කිරීමට ඉඩ නොතබා සිය දරු දැරියන් ක්‍රීඩාවටද යොමු කිරීමට මවුපියන් උනන්දු විය යුතු බව ජනාධිපති මහින් 10 February 2012
තමිල්නාඩු මේසපන්දු කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලි දෙකකට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මේස පන්දු තරගමාලාවක් අද සහ හෙට (10-11) ගල්කිස්සේදී සහ පේරාදෙණියේදී පැවැත්වේ. ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ 10 February 2012
ශ්‍රී ලංකා - තායිලන්ත තරගය අද සිට කොළඹදී ලෝකයේ විශිෂ්ටතම ටෙනිස් තරගාවලිය ලෙසින් සැලකෙන ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියානු ශාන්තිකර කලාපීය 2 කොටසේදී ශ්‍රී ලංකාව හා තාය 10 February 2012
හොර දුම්වැටි ගෙනා චීනාට දඩ නීති විරෝධි ලෙස චීනයෙන් ගෙන්වූ සිගරැට් 2400ක් ළඟ තබා ගත් ටියැන් සෙන් නම් චීන ජාතිකයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ර 09 February 2012
ලක්ෂ 28ක් දැයට කිරුළට ඇවිත් අනුරාධපුර ඇලයාපත්තුව ඔයාමඩුවේදී පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය බැලීමට හය වන දිනය වන විට විසි අට ලක්ෂයක් එහි පැමිණි බව දැයට කිරුළ 09 February 2012
මාධ්‍ය විධායක අත්අඩංගුවට ගන්නැයි නියෝග ගලවා ඉවත් කළ දුම්රිය පීලි තොගයක් ව්‍යාජ ලියැවිලි මත විකිණීම සඳහා දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ 15ක් වංචා කළැයි ස්වාධීන රූපවාහිනියේ විධා 09 February 2012
චන්ද්‍රපාල ලියනගේ අතිරේක ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ලෙස චන්ද්‍රපාල ලියනගේ මහතා පත් කරනු ලැබ සිටියි. ජනාධිපති මහින් 09 February 2012
තෙල් මිල වැඩි වේවිලූ ඉන්ධන මිල යළි වැඩි කිරීමට සිදුව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා බස් නියෝජිතයන් සමග එම අමාත්‍යාංශයේ ඊයේ (8) 09 February 2012
ඉතාලියේ ලාංකිකයෝ පැරිස් මැර තර්ජන හෙළා දකිති ප්‍රංශයේ ලංකාදීප වෙබ් වර්තාකරු සුනිල් ආනන්දට එල්ල කළ මැර තර්ජනය ඉතාලියේ බෞද්ධ විහාරාධිපතිවරුද, ශ්‍රී ලාංකිකයෝද ඔවුන් හා සබැඳි දේ 09 February 2012
හිටපු ජනපති බිරිය/ දුව ලංකාවේ මාල දිවයිනේ ප්රචණ්ඩ කි‍්‍රයා නරක අතට හැරෙද්දී මාල දිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ගේ බිරිය හා දියණියක ආරක්ෂාව පතා ශ්‍රී ලංක 09 February 2012
වස මුසු වතුර බිව් දොස්තර රෝහල් ගත වේ නිල නිවසේ ජල ටැංකියට වස මුසු කළැයි කියන සිද්ධියෙන් පසු සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය චාමින් ද විතාරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කොළඹ රෝහ 09 February 2012
ජනපති සිකුරාදා පාකිස්තානයේ පාකිස්තානයේ ජනාධිපති අසීප් අල් සර්දාරිගේ ඇරියුමින් මහින්ද රාජපක්ෂ ජනපති සිකුරාදා (10) පාකිස්තානයේ දෙදින සංචාරයක් සඳහා පිටත් වන බව ජ 09 February 2012
ශවේන්ද්‍රට මුක්තිය ලැබේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇමෙරිකාවේ දෙම 09 February 2012
සෞඛ්‍ය සම්පන්න සමාජයකට කී‍්‍රඩාව අත්‍යවශ්‍ය බව ජනාධිපති කියයි සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහිකිරීම සඳහා කී‍්‍රඩාව අත්‍යවශ්‍ය සාධකයක් බවත් ශී‍්‍ර ලංකාවේ දෙමව්පියන් ඒ ගැන අවධානය යොමුකළ යුතු බවත් ජ 09 February 2012
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026