වැඩි පොළියක් ගෙවන බව කියා දෙවසරකට පෙර වස්කඩුවේ ව්‍යාපාරිකයන් දෙදෙනකු ඇතුළු පිරිසකගෙන් රුපියල් ලක්ෂ 17කට අධික මුදලක් වංචා කළැයි සැකපිට වස්කඩුවේ ‘බබියා‘ නම් කතකගෙන් ප්‍රශ්න කරගෙන යන බව දකුණු කළුතර පොලීසියේ වංචා විමර්ශන අංශය කියයි. මීගමුවේ ගෙදරක මෙහෙකාරියක සේ වැඩ කරමින් සිටි ඇය අත්අඩංගුවට ගනු ලැබුවේය. ඇය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශරීන්, අනුර.. ඔයාලා කියන එක ඇත්ත. ඒත් අද මිනිසුන්ට ජීවත් වෙන්න මුදල් වැඩියෙන් අවශ්‍යයයි. (ත)
ඔය මායම් 64 ට රැවටෙන අය මොනතරම් ඉන්නවද ?? අපි අහුවෙයි ඕවට (ස)
එක සක්විති කෙනෙක්ගෙන් මිනස්සු මට්ටු නොවිච්ච හැටි? (නි)
ඕක මොකක්ද? කෙල්ලෙක් මාව රටව්ටාගෙන රුපියල් ලක්ෂ 28කට විද්දා. (නි)
ගිම්හානිත් මේකට හවුල්ද දන්නෙ නැහැ. වැරදිකරුවන්ට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
ෂෙරීෆ්ට මමත් එකගයි.ඩ (නි)
සාමාන්‍ය අයනම් කමක් නැහැ.. ව්‍යාපාරිකයන් දෙන්නෙකුත් අහුවෙලා සක්විති නෝනට.. මොන ව්‍යාපාරද දන්නෙ නැහැ ඒ දෙන්න කරන්නෙ... (නු)
හොඳයි (ස)
අනුන්ට වංචා කරන අයට මෙහෙම වෙලා මදි. (නි)
මෙවන් කපටි පුද්ගලයන් සඳහා සක්විති යන නම පාවිච්චි කිරීමෙන් වළකින ලෙස අප ඉල්ලනවා. මේ නම තියෙන අය වරදක් කළා කියලා ඒ හැමෝටම මේ නම කියන්න එපා. මේ නම තියෙන හොද මිනිස්සුත් ඉන්නවා. පොඩි දරුවෝ ඉන්නවා. අනික සක්විති කියන්නේ සක්‍ර දේවින්ද්‍රයාට කියන තව නමක්. (නි)
අපේ අයට වැඩි පොළියක් දෙනවා කිව්වොත් ඕනම තැනකට යනවා. නිකම් ඉඳලා හම්බකරන්න හදන මිනිස්සුනේ (ස)