පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු සොයා ගත් උණ්ඩ දෙක රජයේ රස පරීක්ෂකට යවන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් මාසිංහ මහතා පොලීසියට නියෝග කළේය. විජයදාස රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු වන සැරයන් ධර්මසිරිගෙන් ද, පුත් කසුන් ඇතුළු පරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලීසිය අදිකරණයට දැන්වීය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ආයුබොවන්, මේවා රතිඤ්ඤා කිවුවේ අපියෑ? පොලෝසියනේ. (නි)
ආරක්ෂක නිලධාරියෙක්ගේ තුවක්කුවක පතරොමක් වෙන්න බැරිද? (නි)
දැන්නම් රස පරීක්ෂක මහත්තයාටත් වැඩේ තිත්ත වෙලා ඇති. (නි)
උණ්ඩ විතරක් මොනවා කරන්නද. කෝ තුවක්කුව නැද්ද (දී)
ආත්ම ආරක්ෂාවට (දී)
ඔය නඩුවටත් ඉක්මන් විසදුමක් ගන්න පුලුවන් වේවි. (නි)