ගංවතුරෙන් මොරගහ කන්ද වැඩ බිම සේදී යාමත් සමග මැණික් ඉල්ලම් සොයා බොහෝ දෙනෙක් එහි ගොස් සිටිති. නිල් කැට අහුලා ගත් බොහෝ දෙනෙක් එහි වූහ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම වත් ලංකාවෙ අයට හොදක් වෙනවා නම් හොයන්න ළමයිනේ..!(නු)
අවුරුද්දකට වතාවක් මේ වගේ කතා පැතිරෙනවා. අනේ අපේ අයගේ මොලේ.... (ස)
දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී (ස)
කැලණිය පැත්තේ රත්තරන් ගන්න ගියාම වෙච්ච දේ වෙන්න කලින් ඉක්මනට ගන්න ඔය ටික (ස)
සිංහලයාට ඕනෑ මහන්සියකින් තොරව ඉක්මණින් පොහොසත් වෙන ආදායම් මාර්ගයි මිනිස්සුන්ට කොච්චර නම් බලාපොරොත්තු ඇද්ද?කාටහරි හරියනවා නම්, රුසියාවට වඩා ලොකුයිලු ඉරිසියාව. (ස)
විපත්ති සිද්ධ වුණ නිසානේ ඔය පැත්තට යන්න පුළුවන් වුණේ. එහෙම නොවුණා නම් චීන්නු මැණික් හාරනවනේ. (නි)
කාටහරි හරියනවා නම්, රුසියාවට වඩා ලොකුයිලු ඊර්ෂ්‍යාව. (නි)
මේ අහිංසක මිනිස්සුන්ට ගහලා පන්නලා මැණික් ටික ගන්න හදාවිද දන්නේ නෑ (ස)
මේවා දුප්පත් කටම කරන වැඩ නෙමෙයි ඉෂාම්.. ඉක්මනට පෝසත් වෙන්න් හදන අය තමයි ඔය උත්සාහ කරන්නේ.. බොහොම හොද දෙයක්...!(නු)
මට තියෙන ප්‍රශ්නය, මේ ගල් කැබැල්ලක් ඇයි ඔච්චර ගණන්? (නි)
කොයි දේ වෙන්නෙත් හොදට, පින කුණු මුල්ලේ (ස)
කොයි දේ වෙන්නෙත් හොදට, පින කුණු මුල්ලේ... (නි)
දුප්පත් මිනිස්සුන්ට කොච්චර නම් බලාපොරොත්තු ඇද්ද? පවු. (නි)
අනේ තව වැඩි වැඩියෙන් ලැබේවා.. ලංකාවෙ දුප්පත් මිනිසුන්ගේ බඩගිනි නිවේවා..!(නු)
කමල්, සිංහලයාට ඕනෑ මහන්සියකින් තොරව ඉක්මණින් පොහොසත් වෙන ආදායම් මාර්ගයි. (නි)
නිල් කැට නම් කමක් නැහැ..!(නු)
තවම පොලිස් ආරක්ෂාව නැද්ද? වෙන්දේසිය කවදාද? (නි)
ගංවතුර බැහැපු ගමන් මහත්තුරු මොරගහකන්දට ඒවි. බලන්නකෝ. (නි)
දැන් ඉතින් ඕවට අයිති කාරයෝ ගොඩාක් ඉදියි (දී)
අලි මැරෙනකොට කට්ටියකට ගජමුතු කිවුවාලු. (නි)
ඒක හොදයි මහත්තයා. මේ පැත්තේ ඉඩම් ටිකවත් විකුණගන්න බැරියෑ. (නි)
කොහොම උනත් පරිස්සමින්, (ස)