ශ්රී ලංකා නීතීඥ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාගේ නාවල විජය මාවතේ නිවසට එල්ල කළ වෙඩි ප්‍රහාරයට විරෝධය දක්වමින් කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද විරෝධතා පා ගමනක් පැවැත්විණ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජික සාමාජිකාවන් රැසක් මෙම විරෝතාවට එක් වූ අතර ඔවුන් කියා සිටියේ රාජපක්ෂ මහතාගේ නිවසට එල්ල කළ ප්‍රහාරය ඇතුළු සමස්ත නීතීඥ ප්‍රජාවටම දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර වහා නවතා දමන ලෙසත්, අග විනිසුරුවරිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ දෝෂාභියෝගය ද වහා හකුලා ගන්නා ලෙසත් ය. විරෝධතා පා ගමන අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ සිට කෙසෙල්වත්ත පොලීසිය අසල ශ්‍රී ලංකා නීතීඥ සංගම් මූලස්ථානය දක්වා ගමන් කැරිණ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනිතා, වරුණ, කවුද මේ අවුල ඇතිකළේ? (නි)
අපි අපේ පන්තිය රැකගනිමු. (නි)
මේවා දැන් අපිය මෙගා නාට්‍ය වගේ පුරුදු වෙලා. (නි)
අජිත් මෝඩ කතා කියන්න එපා (ස)
පකිස්ථානෙ ජනාධිපතිත් උසාවි ගියා.. අපේ සහයෝගය...!(නු)
නීතියක් නොමැති රටක් අපි අපගේ දරුවන්ට දායාද කර දෙමුද? (නි)
අහිංසක ගොවියෝ පෙළපාලියට සැරසේවි.. මමත් එනවා උදව්වට... කවුරඅ වෙනුවෙන්ද අපි මේ වැඩකරන්නේ...!(නු)
පොඩ්ඩ එහේ මෙහේ වෙද්දි පාරට බහිනවනේ අනේ ....(ස)
මොනවා වෙයිද දන්නේ නැහැ අපිට තියෙන්නේ වෙනදෙයක් බලන් ඉන්න තමයි (දී)
මේ සුදු කබා කලු කබා යුද්දෙ ඉවර වෙන්නේ කවදද ? (ස)
මොනවා වෙලා ඉවර වෙයිද දන්නේ නැහැ මේ ප්‍රශ්නේ (දී)
හැම දේම අවුලෙන් අවුලට පත්වෙනවා. මොනවා වේවිද ?? (ස)