භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ වසරක් පමණ රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවෝ පස් දෙනෙක් අද මහාධිකරණයෙන් ඇප ලැබූහ. තවත් පස් දෙනකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප විය. රුපියල් 25000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මංජුල ප්‍රසාත් හෙට්ටිආරච්චි, කේ ඒ ලංකා රසාංජන, නාලක සංජීව, තරඳු අසංග හා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ආරක්ෂකයා වූ ආර් ඝාමිණී මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා මුදාහරිනු ලැබූහ. ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන් ඇතුළු සිව් දෙනෙක් පළාත් පාලන ඡන්දයේදී කොලොන්නාවේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව දැං වැඩක් නැහැ..!(නු)
ඔය ඇප දුන්නේ මොකටද (දී)
මෙය ඉතා හොද පෙර නිමිත්තකි. (නි)
ආශ්චර්‍යයි (ස)
අපේ රට අරාජික වෙලා (ස)
මට නම් ඕවා මතකත් නැහැ. මම නම් ඕවා දන්නෙත් නැහැ. (නි)
ඔහොම වෙනවා කියලා මම හිතුවා. (නි)
අදහසක් ලිව්වත් වැඩක් නැහැ.(නු)
එතකොට දුමින්ද?(නු)
කවුද මේ? මට නම් මතක නැහැ. (නි)
මට මතක්වෙනවා අර කැස්බෑව ඝාතන සිද්ධිය. (නි)