මහවැලි ගඟේ කිලෝමීටර 14ක් දිග ආරක්ෂක වේල්ල සේරුනුවරදී අරියමංකේනි හා නීල පොල ආසන්නයේ ස්ථාන කිහිපයකින් සුළු පළුදුවීම් හටගෙන ඇතැයි ත්‍රිකුණාමලයේ කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එච් එම් ජුනයිඩ් මහතා කියයි. තාමත් ගංවතුර පවතින නිසා වේල්ලේ තත්ත්වය පිළිබඳ නියම අවබෝධයක් ලබා ගත නොහැකි බව ඔහු කියයි. දිගටම අවධානයෙන් සිටින ලෙස ගැමියනට උපදෙස් දෙයි. නීලපොල කුඹුරුයාය අද උදේ වන විට ගංවතුරෙන් යටවූ බවත්, අවධානයෙන් සිටින ලෙස සේරුනුවර ගමට උපදෙස් දුන් බවත් ප්‍රාදේශීය ලේකම් චන්දන පියදාස මහතා කියයි. අවතැන්වූ පවුල් 25 ක 83 දෙනකුට පිසූ ආහාර සැපැයේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd