පෑලියගොඩ නගර සභාවේ අය වැය දෙවැනි වරටත් අද පරාජය විය. නගර සභාපති ඩී නිහාල් ආනන්ද පෙරේරා මහතා අද දෙවැනි වරට ද අය වැය ඉදිරිපත් කළේය. සංධානයේම මන්ත්‍රීවරුන් තිදෙනෙක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිදෙනා සමග විරුද්ධව ඡන්දය දුන්හ. පක්ෂව ඡන්ද තුනක් ද, විපක්ෂව ඡන්ද හයක් ද ලැබිණි. මීරිගම ප්‍රාදේශීය සභා අය වැය අදත් සම්මත කර ගත නොහැකි විය. පසුගිය 12 වැනිදා ඡන්ද හයකින් පරාද වූ අයවැයට අද හරස් වූයේ ඝණපූර්ණයයි. සභාව 14 වැනිදා දක්වා කල් තැබූ බස සභාපති ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩේ. (නි)
අය වැය පැරදුණාට කමක් නැහැ. (නි)
තව ඉස්සරහට අපිට බලාගන්න පුලුවන් හොද හොද දේවල්. (නි)
හැබැයි අරයා ඕකට ලස්සන වැඩක් සැළසුම් කරාවි. (නි)