මැලේසියාවේ ෆිනෑන් නුවරදී පැවැති පෙස්ටා යු. එස්. එම්. ජාත්‍යන්තර සත් සාමාජික හොකී තරගමාලාවේ 15 න් පහළ වයස් කාණ්ඩයේ බාලිකා ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමට හිමිවිය.
චීන තායිපේ කණ්ඩායම රන් පදක්කම දිනා ගත්තේය. දිල්රුක්‍ෂිකා කරුණානායකගේ නායකත්වයෙන් යුත් පාසල් බාලිකා පිලේ පුහුණුකරු ලෙස අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා කටයුතු කළේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි නියමයි. (නි)