ශ්රී ලංකාවේ නිෂ්පාදිත අනර්ඝ පිරිසිදු තේ යනුවෙන් හඳුන්වා සෞදි අරාබියට අපනයනය කිරීමට සූදානම් කැර තිබූ කසල තේ කොළ කිලෝ 80000ක් අඩංගු කන්ටේනර හතරක් රේගු නිවාරණ අංශය අද අත්අඩංගුවට ගනු ලැබීය. කොහුබත් ලෙස ප්‍රකාශ කොට මෙම කසළ තේ ආනයනය කිරීමට තැත්කළ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ද රේගුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඒ යී වලවගේ මහතා පැවසීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුවිට ඔබ හරි මමත් කියන්න හැදුවා විතරයි (ස)
රටේ නම තියන්න කෙනෙක් නැති වුණාට රටේ නම කැත කරන්නනම් ඕනි තරම් කට්ටිය ඉන්නවා (ස)
සිංහල නම කැත කිරීම මරන දඩුවම දිය හැකි වරදක් (දී)
තොප්පිය හරි කෙනෙක් දාගන්නකෝ එහෙනම්. (නි)
උපරිම දඩුවම දිය යුතුයි (දී)
ඇයි හොරාගේ නම නොකියන්නේ (ස)
අපිටත් දැනගන්න එක්ක මෙයා කවුද කියලා කියන්නකෝ (ස)
අපේ අය යවන්න දන්නේ ගෘහ සේවිකාවෝ විතරයි (ස)
කුරුවිටගේ කටේ මසුරන් දාන්න ඕනේ . ඔතන තියෙන්නේ තේ කොළ වෙළඳ ඒකාධිකාරයක් (ස)
මේයා කලිනුත් අහුවුණා. නමුත් දඩුවම් ලැබුණෙ නෑ..ඒකට හේතුව කාගේ හරි අතකොලුවක් වෙන්න ඇති කියලයි අපිටනම් හිතෙන්නේ (ස)
අපරාදේ යවන්නයි තිබුණේ (ස)
මේ හොර ගෙඩියා හම ගහන්න එපැයි (ස)
අපේ අය දන්නේ මෝඩ වැඩ කරන්න විතරයි (ස)
ශ්රී ලංකා කිව්වට දන්නෙ නැති ප්‍රංශ ජාතිකයන්ට අපි සිලෝන් (තේ) කිව්වම තමයි දන්නේ රටේ නම කැත කරන්න එපා..!(නු)
ඔව් සිංහල නම් වෙන්න බැහැ.. මොකද සිංහල අය මේවගේ වැඩ කරන්නේ නැති උතුම් ජාතියක්.. (නු)
අපිත් මෙහේ ඉඳන් ලංකාවෙන් එවන තේ කිව්වම අරගෙන බොනවනේ (ස)
මේ වගේ දේවල් සම්පූර්ණයෙන්ම නැති කරන්න දඩුවම් ලබා දිය යුතුයි .නැත්නම් ලංකාවේ අපනයන ක්‍රියාවලියට කණකොකා හඬාවි (ස)
හැමදාමත් අපේ රටේ නම මේ මිනිස්සු කැත කරනවනේ (ස)
කසල තේ උනත් මෙහෙට ආවනම් ඒකට ලෙකු ඉල්ලුමක් එන්නත් පුළුවං.. පල් රස උනත් ග්‍රීන් ටී නව නිශ්පාදනයක් කියලා ජනප්‍රිය වෙනවා මේ රටේ අනුමානයක් නැහැ..!(නු)
තේ වෙළදාම අඩු උනාම ඇගිල්ල දිගු කරන්නේ කුඩා තේ වතු හිමියන් දෙසට. තේ මණ්ඩල නිලධාරීන් දැං ඇස් පියාන ඉන්නෙ නැතිව මේ වගේ ඒවා නවත්තලා නැවත ඇති නොවන විදියට වගබලාගන්න..!(නු)
හොදට දඩුවම් කරන්න. (නි)
දැන් වෙළදපොළේ තිබෙන බොහොමයක් තේ, කසළ තේ තමයි. (නි)
නිසි දඩුවම් දෙන්න. (නි)
උපරිම දඩුවම් දියයුතුයි. (නි)
ජාතිය කුමක් වුවත් උපරිම දඩුවම් දියයුතුයි. (නි)
මේ ව්‍යාපාරිකයා සිංහල නම් වෙන්න බැහැ. (නි)
නම ප්‍රසිද්ධ කර උපරිම දඩුවම් දියයුතුයි. (නි)
රටේ නම කෙසේ වෙතත් සල්ලි තියෙනවානම් තමන්ගේ නම හදාගන්න පුළුවන් (ස)
තේ කොළ කොහේ ඉඳලද ආනයනය කරන්න හැදුවේ? (නි)
රේගුවත් කරන වැඩ හැබෑටම? (නි)