මහවැලි ගඟ පිටාර ගැලීමෙන් ත්‍රිකුණාමලය වෙරුගල් ප්‍රදේශයේ ගම් රැසක් ජලයෙන් යටවී වෙරුගල් චිත්‍රවේලායුදන් කෝවිල් බිම ද අඩි 3-4කින් ජලයෙන් යටවූ බව ප්‍රාදේශීය ලේකම් ටී. ධනේෂ්වරන් මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ මිනිස්සු (දී)
මොකද ඉතින් බලාගෙන ඉන්නේ (ස)
තවම වතුර බැහැලා නැද්ද? ඉක්මන් කරලා වතුර බස්සන්න ක්‍රමයක් හොයාගන්න...!(නු)
මොවුන්ට අවශ්‍ය සහනාධාර ඉක්මනින් ලබාදෙන්න..!(නු)