අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයක් පිට කළැයි සැකපිට ටියුෂන් ගුරුවරයකු හා තවත් අයකු කඩුවෙල මහේස්ත්‍රාත් ලබන 28 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝච්චිය ගියාට පස්සේ ස්ටස්හමට ගියා වගේ කතාවක්. (නු)
නැවත විභාගය තියන්න අවශ්‍ය මුදල නම් ඔය ගුරුන්නාන්සේගෙන් අය කර ගත යුතුමයි.(නු)
මෙයා කොහොමද ප්‍රශ්ණ පත්‍රය පිට කරන්නේ.. මෙයාගෙ භාරයේද තිබුණෙ..?(නු)
මොකද්ද මෙයා කරපු වරද ? මෙයා ළමයින්ට උදව්වක් කරලා තියෙන්නේ , මේ ප්‍රශ්න පත්තරී සල්ලි දීල අරන් නිකන් බෙදල් දීල , අනෙක මෙයා කරපු වැඩෙන් මොකක්ද ළමයින්ට උන අසාධාරනය ? කිසිම අසාධාරනය්ක කාටවත් නැ , උනේ සමහරකාට වාසියක් අනෙක් අයට අවාසියක් උනේ නැ , එයා ලගේ ප්‍රතිපල වලට වෙනසක් නැ , මෙතන ගොඩක් කතා කරන්නේ පේපර් එක නොලැබූ අය හා නොදන්නා අයයි ,අනෙක සාමාන්‍යපෙළ විගාගේ විද්‍යාව ප්‍රශ්ණ පත්‍රය 5 හේ ශිස්‍යත්වේ වගේ හෝ උසස් පෙළ වගේ වැදගත් නැ , , නමුත් උසස් පෙළ හෝ ශිෂ්‍යත්වේ එහෙම නැ . (නු)
මම නම් හිතන්නේ මෙයා ගුරුවරයෙක් නෙමෙයි.. ගුරුවරයෙක් කියන්නෙ බුද්ධිමත් නෙනෙක්..!(නු)
දරුවන් වෙනුවෙන් අපට දෙන්න පුළුවං ලොකුම දායාදය අධ්‍යාපනය පමණයි.. දරුවන් වෙනුවෙන් කරන්න පුළුවං ලොකුම ආයෝජනයත් අධ්‍යාපනයයි. ඒත් ලංකාවෙ ප්‍රශ්ණ පත්‍ර කලින් පිට වෙනවා දකිද්දි අධ්‍යාපනය විනාශය කරා ගමන් කයිද්දි දරුවන්ගෙ පමණක් නොවෙයි දෙමව්පියන්ගෙත් මානසිකත්වය බිද වැටෙනවා..!(නු)
මෙවැනි දේවල් නිසා සිසුන්ට වගේම දෙමව්පියන්ටත් ලංකාවෙ විභාග ක්‍රමය ගැන විශ්වාසය නැතිවෙනවා..!(නු)
එයාට මතක නැතිවෙයිද දන්නෙනැහැ..!(නු)
එයාට ඒ ප්‍රශ්ණපත්‍රය ලැබුණෙ කොහොමද කියලා හොයලා එයාටත් දඩුවම් කරන්න ඕන..!(නු)
මේ ගුරුවරයාට අත්දැකීම් බහුලව ඇති..!(නු)
මහ ගෙදරින් මහ උළු ගෙදරට.... (නි)
මෙමගින් පෙනෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ අඩුවක් නොවේද? කවුරු කළත් වරද වරදමයි. මේ වගේ දේවල් නොවෙන විදියට කටයුතු කිරීම විභාග දෙපාර්තමේන්තුවේ වගකීමයි. (නි)
එයා නිදහස් කරන්න. පවු. (නි)
මෙයාට ඉක්මනින් ඇප ලැබේවි (ස)
පුළුවන් විදියට උගන්වන්නේ නැතුව වැඩි වැඩ කරන්න ගිහාම වෙනවා තමයි. (ස)
මේ අපරාධ කරැවන්ට රඡකාලේ දඩුවන්දෙන්න අද ඇ තැමි ගරුවරු පාසලට බොරු කරල පන්තිවල හොදට උගන්වනව. මේ අය නිහහස් අට්‍යාපනය විනාස කරල ඉවරයි (දී)
ග්‍රේරෝ , ඔයා එක්ක මම 100% එකගයි. මේ සර්ට ප්‍රශ්න ටික කලින් ලැබිලා කියන්න රහස පොලිසිය ඕනෑ නැහැ. එකම ප්‍රශ්නයක්වත් , එකම උත්තර හතර දීලා නිවැරදි උත්තරේ හොයන්න කියලා අනු පිළිවෙලට අනුමාන කරන්න නම් දිවැස් තියෙන්න ඕනෑ. ඒ ගැන තර්ක කරන එක මෝඩකමක් හා නොදන්නකමක්. (නි)
එයාගේ කුසළතාවය වෙන්නත් පුළුවං..!(නු)
කළකම් පළදේ..!(නු)
මෙයා පුද්ගලික පන්ති පවත්වන ගුරුවරයෙක් විතරයි නේ.. විභාග දෙපාර්තමේන්තුවෙ කෙනෙක් තමයි මේක මෙයාට දෙන්න ඇත්තෙ... එයාවත් අල්ලලා නිසි දඩුවම් දිය යුතුයි අනිත් අයටත් පාඩමක් වෙන්න.!(නු)