පොළොන්නරුව ප්‍රදේශයට ඇද හැළෙන තද වසි හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් අඟල් 6 බැඟින් අද අලුයම විවෘත කළ බව වාරිඉංජිනේරුවෝ කියිති. කදුරුවෙල වැලිකන්ද මාර්ගයේ ගල්ලෑල්ල යළි යටවීමට ඉඩ ඇතැයි ද එහි වැසියන්ට සෝදිසියෙන් ඉන්නැයි ආපදා කලමනාකරණ ඒකකය උපදෙස් දුන්නේය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෝටලය වැව පිරුනොත් යටවෙයි කියල වෙන්න ඇති.(නු)
අපේ දේ රැකගනිමු (ස)
ආ.... අරින්න අරින්න... (නි)
ප්‍රසාද් , එහෙනම් ......එහෙනම් (ස)
දැන් වතුර ඇරලා නැති වෙනකොට මොකද කරන්නේ (ස)