නාවුල ගම් තුනකට කහ, රතු හා මාළු වැසි අද උදේ 10.20ට වැටුණු බව ගැමියෝ කියති.
වී හේනට කහ වැස්සක් ද, පන්නම්පිටියට රතු වැස්සක් ද (පෙරවරු 10.20-10.45), නිකුලට මාළු වැස්සක් ද වැටුණු බව ඔවුහු පවසති.
නාවුල ගම් තුනකට කහ, රතු හා මාළු වැසි අද උදේ 10.20ට වැටුණු බව ගැමියෝ කියති.
වී හේනට කහ වැස්සක් ද, පන්නම්පිටියට රතු වැස්සක් ද (පෙරවරු 10.20-10.45), නිකුලට මාළු වැස්සක් ද වැටුණු බව ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදු යන්නේ නෑනේ මේ ටිකේ . ඒ නිසා ගෙදරටම මාළු ගෙනැත් දෙනවා ඇති (ස)
මිනිස් ජීවිතවලට විපත්තියක් නොවුනාම් ඒ ඇති (ස)
හරියට අරක්කු ටිකක් අරන් වීදුරුවකට දැම්මා වගෙයි. (නි)
හැබැයි මේ වතුරේ හැටියට ගමේ කට්ටිය ස්කාගාරයක් හදාවිද දන්නේ නෑ (ස)
ෂොට් එකක් දාගත්තා නම් නියමයි වගෙයි. (නි)
පුදුම වැඩේ කියන්නේ වුවමනාම පාට දෙකින් තවම වැස්සක් වැටුණේ නැහැනේ. (නි)
පවු කරන අය පින් කරගන්න ඉක්මණට. (නි)
ලෝක විනාසේ පෙරනිමිතිද මේ (ස)
පිටසක්වලින් ආපු මාළුද බලන්න .! (ස)
ආසියාවේ ආශ්චර්‍යය නොවේද මේ (ස)
අරක්කු මල්ලී අරක්කු.... (නි)
මේ වගේ දේවල් ස්වාභාවිකයි (ස)
ඔය මාලු උයාගෙන කෑමට ගන්න පුළුවන්ලු .හැබැයි ජීවිත අවදානමක් නම් තියේවි. (ස)
හරියටම කසිප්පු වගේමයි. (නි)
බලයොත් වැටුනොත් ගොඩම තමයි...! කහ වතුරයි.. මිරිස් වතුරයි තියෙනවානෙ ගොරකා විතරයි අඩු....!(නු)
අපි විතරක් දැනගෙන මදි ලෝකයත් දැනුවත් කරන්න ඕන...!(නු)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු.... (ස)
බලන් ඉන්න.......හෙට සල්ලි වැස්සක් ලැබේවි..... (ස)
ලෝක විනාශය බයත් පහව ගියා.. දැං මොන විනාශයද දන්නෙ නැහැ. ජීවිතයටම අහපු නැති දේවල් නේ දැං අහන්න ලැබෙන්නෙ..!(නු)
ලංකාවට මොන අපරාධයක්ද මේ වෙන්න යන්නේ (ස)