කන්තලේ වැවේ ජල මට්ටම අක්කර අඩි 113000 දක්වා ඉහළ යෑමත් සමග වාන් දොරටු දහයම අඩි තුන බැගින් විවෘත කළ බව වාරිමාර්ග ඉන්ජිනේරු ඩබ්ලිව් එන් එල් බුද්ධික මහතා පවසයි.
ගිනි පෙට්ටි පාලම ද, පෙරාරු ජනපදයේ කොටසක් ද, කෙත්වතු අක්කර දහස් ගණනක් ද යටවී ඇත.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසයි බයයි (ස)
හොඳයි...ලස්සනයි (ස)
ලංකාවේ වතුරත් හරියට බඩුමිල වගේනේ ? ලේසියෙන් අඩු වෙන්නෑ ජලමටිටම ඉහල ගියානම් පහලබහින්නේ පහල ඉන්න මිනිසුන්ගේ දේපල සියල්ල විනාස කර ගෙන . (ස)
අපිට බැරිද මේ ලංකාවේ අපතේ යන ජලකඳ අරාබිකරයට ලබාදී අරාබියෙන් පැටිට්‍රල් ලබාගන්නා ක්‍රමයක් ගැන හිතන්න. (ස)
පැරකුම් රජතුමනි, ඔබගේ වදන් වියැකෙන්න නොදී යලි උපදිනු මැනවි අප ලක්බිමේ! අහසින් වැටෙන ජලය ප්‍රයෝජනයට ගන්න, දැන් දියුණුයි කියන , නව තාක්‍ෂන ක්‍රම තියෙන මේ කාලයේදීවත්, පැරකුම් සමයේ මිනිස් මොලවල තිබූ දක්ශකම් නොමැති නිසා අහසින් වැටෙන මේ ජලයෙන් ජීවිත සරුකර ගන්නා සැටි පහදා දෙන්නට යලි උපදිනුමැන සුන්ඳර අපගේ මේ ලක්බිමේ!! (ස)
කිරි සයුර ගැලුවට නම් කමක් නැහැ. හැබැයි රට ලේ විලක් නම් වෙන්න එපා කියලයි අපි ප්‍රාර්ථනා කරන්නේ. (නි)