නුවරඑළිය බදුල්ල මාර්ගයේ හග්ගල උද්භිද උද්‍යානය අසළ මහපාරට ගල් කඳු කඩා වැටීමෙන් පාර අවහිර වී තිබේ. අධික මීදුමද ගලා ඇති නිසා පාර එළි පෙහෙළි කිරීමේ කටයුතුවළට බාධා පැමිණ ඇත. අද සවස් වන තුරු පාර යළි විවෘත කිරීමට නොහැකිවෙතියි නුවරඑළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා කියයි.
මතුවී ඇති ගල් පර්වතද ඉවත් කර පාර යළි පිළිසකර කරන ලෙස විකල්ප මාර්ග භාවිත කරන්නැයි ඔහු ඉල්ලයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදු මහත්වරු හදපු ගල් බැම්ම කැඩුවේ ඇයි ?????????? (ස)
කරන දෙයක් නිසි ප්‍රමිතියකින් කරන්න (ස)
දේවදත්ත කෙනෙක්ගේ වැඩක්ද දන්නේ නෑ. කෝකටත් ප්‍රදේශවාසින් සැලකිල්ලෙන් ඉන්න (ස)