තමිල්නාඩුවේ සිට පැමිණි ශ්‍රී ලාංකික සරණාගතයන් පිරිසක් අතර මිගිය කුඩා දරුවකු තුරුලු කරගත් කාන්තාවක් වූවාය. මිය ගිය දරුවාගේ වයස මාස දෙකකි. මව වව්නියාවේ පදිංචි කාන්තාවකි. ඉන්දියාවේ සරණාගත කඳවුරක උපත ලබා ඇති මෙම දරුවා අසනීප තත්ත්වයකින් සිටි නෝමේරූ දරුවෙකි. ඇය මළ දරුවාද රැගෙන මීගමු රෝහලට යවනු ලැබීය. ඇය ද සමග විසි දෙනෙක් ආහ.
1
ගෙවුණු සතියේ පාතාලයට සම්බන්ධ කතා අලුත් ක-ුඩු රජා දිසානායකද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට වගකිවයුතු පුද්ගලයින් නැද්ද?(නු)
මෙතනදි ඉන්දියානු රජයටත් වගකීමක් තියෙනවා එහෙම ඉන්න අය ගැන හොයලා බලලා එවන්න ඔන... දෙයක් උනාම සම්පූර්ණයෙන් වගකීම ලංකා රජයට පමණක් පැවරීම හෝ දොස් කීම සුදුසු නැහැ.. නමුත් මෙවන් දේවල් අවම කරගැනීමට දෙරටම වග කිය යුතුයි...!(නු)
මේ එන සසරණාගතයන්ට ආයෙත් ඒගොල්ල තවදුරටත් අනාථයෝ නෙමෙයි කියලා හැගෙන විදියට කළකන්න අපේ අය වග බලා ගත යුතුයි..!(නු)
චමින්ද ඔබ හරි . (ස)
ජාතිවාදී ප්‍රශ්න ඇති කර ගන්නවා මිසක් විසඳුමක් දෙන්න කාටවත් උනන්දුවක් නෑ (ස)
චමින්ද අපෝන්සු මේ කට්ටිය අසරණ උනේ සිංහලයන් නිසාද එහෙම නැත්නම් බළ ලෝභීව කටයුතු කළ ඒ ගොල්ලන්ගෙ වීරයන් යැයි කියා ගත්ත අය නිසාද? අද සාමය තියෙන නිසා තමයි ඒ ගොලල් නැවත ලංකාවට ආවෙ.. ඒ මදිද? නිකං බොරු කතා කියන්න එපා.. අව්‍ශ්‍ය සෑම පහසුකමක්ම ඒ අයට රජයෙන් දීලා තියෙනවා..හොයලා බලන්න.. මෙතන සිංහල දෙමළ ප්‍රශ්ණයක් නෙමෙයි තියෙන්නේ.. අනවශ්‍ය ප්‍රශ්ණ ඇති කරන්න එපා..!(නු)
ලීල් ඔයා හරි.. මේ අසරණ මිනිසුන් කාගෙ කාගේ වැරදි වලිනුත් අවුරුදු තිස් පහකට වැඩිය තාම මහ පාරේ.. සරණාගතයෙක් වීමේ වේදනාව ම කොයිතරම්ද? රටක් තියෙද්දි ජීවත් වෙන්න..!(නු)
දැනට නම් අපිට පේන විදියට පිටිගල තමයි වග කියන්න ඕන..!(නු)
සිංහල , දෙමළ, මුස්ලිම් කියලා භේධයක්නම් තාම නෑ .ගැහැණු පිරිමි භේධයක්නම් තියෙනවා (ස)
පව් අහිංසක මිනිසුන්. (ත)
ජීවිතයක වටිනාකමක් නෑ. (ත)
බුදුන් වහන්සේ වැඩ සිටියානම් ඇයට මේ අස්ථිර ජීවතය ගැන පහදා දේවි (ස)
පටාචාරා වගේ...පව් දෙයියනේ (ස)
ගොඩක් දුක හිතෙන දෙයක්. වැරැද්ද ඉන්දියාවෙ. (ත)
පව් (ත)
මේ අය අපේ ලාංකිකයන්. මීටවැඩිය වගකීමෙන් අපි මේ අයට උදවු කළ යුතුයි. (නි)
මින් ඉදිරියට අපට මෙවන් දේවල් අසන්නට, දකින්නට නොලැබේවා! (නි)
ඉතා කණගාටුදායක ප්‍රවෘත්තියක්. පොඩි දරුවාට නිවන් සුව! (නි)
කවුද මේවට වගකියන්න ඕනෑ? (නි)
දැන්වත් සිංහල දෙමළ මුස්ලිම් බේදයක් නැතිව හැමෝටම සමාන අයිතිවාසිකම් ලබා දෙමු. (ත)
මේ වාගේ අන්ත අසරණයො බලන්න යන්න ලොකු අයට කොහෙද වෙලාවක්? (නි)