බණ්ඩාරගම වීදාගම වෑන්, යතුරුපැදි ගැටුමකින් අයියා මලෝ දෙදෙනෙක් මරුමුවට පත් වූහ. වයස අවුරුදු 19-20 වයසේ මේ දෙදෙනාම බස් කොන්දොස්තරවරුය. වෑන් රියදුරා සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් දෙපළට නිවන් සුව ලැබේවා (ස)
තරුණ විලාසිතාවේ විපාක තමයි (ස)
80 ට විතර යන්න ඇති (ස)
මොන තරම් රියදුරු මහත්වරු දැනුවත් කරත් වැඩක් නෑ (ස)
අපරාදේ ජීවිත (ස)
"මග යන්නෝ , මග යන ගමන් නසිත් " ඔබ දෙපලට නිවන් සුව (ස)
රියදුරු මහතුනේ පරිස්සමින් ගමන් යන්න. ඔබේ අතේ සමාජ ජීවිත රැසක් ඇත. මින්සත් කම ලබන්න ගොඩක් පින් කරන්න ඕන.සිහියෙන් යන්න (ස)
මට හරිම කණගාටුයි මේ සිදුවීම පිළිබදව.. අපේ රියදුරන් හිතන්නේ නැහැ පාරේ ගමන් කරන අය ගැන.. ඉතාම අපරික්ෂාකාරීයි... වැරදි කරන අයට දැඩි දඩුවම් දිය යුතුයි..!(නු)
කොපමණ ජනමාධ්‍ය වලින් දැනුවත් කරත් අද තරුණ සමාජය කිසි දෙයක් ගාණකටවත් ගන්නේ නෑ (ස)
අසරණ වූ අම්මට තාත්තට දිරිය ගන්න අපේ කණගාටුව පිරිනමමු. තරුණ අයියා මල්ලිට අකල් මරණ නැති සසර ගමන කෙළවර අමාමහා නිවන් පතමු..!(නු)
අධික වේගය මරු කැදවයි (ස)
ඉක්මන් කොටයි. මරු රුගෙන යයි.. ඔබ දෙදෙනාමට නිවන් සුව ලැබේවා..!(නු)