පෙළොන්නරුවේ ඉපැරණි කවුඩුල්ලේ වාන් දොරටු 11ම අඩි දෙක බැගින් විවෘත කැරිනි.
මින්නේරිය ඇතුළු සියලු වැව් වාන් දමයි. කවුඩුල්ලේ වැඩි වතුර මහවැලි ගඟට එක්වී ත්‍රිකුණාමලෙන් මුහුදට වැටෙන්නට පෙර කන්තලේ පහත් බිම් රැසක ගංවතුරු ඇති කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න ලස්සනයි(නු)
තව සතියකින් මේ ලස්සන හොදින්ම දැකගන්න පුලුවන් වේවි. (නි)