අට වසරකට පෙර තෙල්වත්ත පැරලියේදී සිදු වූ සුනාමි විපතින් මියගිය අයට පින් පෙත් දීමේ පින්කමක් එදා එම අනතුරට මුහුණ පෑ දුම්රියේදීම අද සිදුවිය.
අට වසරකට පෙර තෙල්වත්ත පැරලියේදී සිදු වූ සුනාමි විපතින් මියගිය අයට පින් පෙත් දීමේ පින්කමක් එදා එම අනතුරට මුහුණ පෑ දුම්රියේදීම අද සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි විපත් යළි නොම වේවා! (නි)
ච්රාන් මහත්තයා සත්තු මරලා බිලිපූජා තියලා පිංකම් කරන්න බැහැ.. ඒකයි අපි ඒවාට විරුද්ධ(නු)
සත්තු මරලා, බිලි පූජා තියලා පින්කම් කරන්න බැරි නිසයි අපි ඒවට විරුද්ධ. (නි)
සැදැහැ සිතින් මෙම පින් අනුමෝදන් වෙන අතරම එක කරුණක් දැනගන්න කැමතියි. මේ මහා ඛේදවාචකයට වගකිවයුතු, රාජකාරිය අමතක කර කෝච්චිය මරු කටට යැවූ වගකිවයුත්තන්ට මොකක්ද ගත්ත විනය පියවර? නොදන්නා නිසයි අහන්නේ. මියගිය දහස් ගණනක් මගීන්ට සාධාරණය ඉටු වෙන්න නම් එයත් නිසි පරිදි සිදුවී තිබිය යුතුයි. (නි)
මේ පිංතූරවල මේ අයට ඇත්තටම නැවත ගොඩනැගීමට උදව් කරපු අයගේ මුහුණු නැහැනේ..!(නු)
දුප්පතුන්ගේ දුක අඳුරන්නේ දුප්පතුන් පමණයි. මේ පින්කම තවත් ලස්සන වෙනවා අසරණ අතින්ම සිදු වුණානම් නේද ? (ස)
මේ වගේ පින්කම් අනෙක් ආගම් වලින් කළොත් තමයි ලංකාවේ ඇත්තන්ට ඒවා විහිලු වෙන්නේ. (නි)