බිරිය හා දරුවන් සමග නිවාඩුව අවසානයේ අද යළි ඉතාලි යෑමට සිටි තිදරුපියෙක් මීගමුව දවටගහ වත්තේ දී සිදු වූ යතුරුපැදි ගැටුමකින් මියගියේය. කිඹුලාපිටියේ ගෝනවිල එන්.බී. කිංස්ලි චමින් අප්පුහාමි (37) මරුමුවට පත් විය.
අනෙක් යතුරපැදියේ ගිය දෙදෙනා තුවාල ලබා රෝහල් ගතකරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට මොක්සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව පතමි.තුවාල වූවන්ට ඉක්මන් සුවය ලැබේවා (ස)
ඔබට නිවන් සුව! (නි)