සුළඟ ගස් අඹරවයි කල්අඩිය, කොට්ටුකච්චිය, පල්ලම, මුන්දලම, තබ්බෝව ආණමඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ද පුත්තලමේ ප්‍රදේශ කිහිපයකට ද අද සවස 6.ට පමණ මහා වැසි සමග 31 October 2012
දකුණු කොරියා වස් පින්කම සති අග දකුණු කොරියාවේ වස් පින්කම ප්‍රධානම ථේරවාදි බෞද්ධ විහාරය වන යංජු, කරබි මහ බෝධි විහාරයේ වාර්ෂික කඨින පින්කම නොවැම්බර් 3 සහ 4 පවත්වන බව ම 31 October 2012
බැංකු සංගම් තහනම ඉවරයි බැංකු සේවක සමිතියේ නව නිලධාරයන්ගේ ක්‍රියා කාරීත්වය තහනම් කරෙමින් පනවා තුබූ අතුරු ආඥාව සිවිල් අභියාචනාධිකරණය අද ඉවත් කෙළේය. සී.ජේ ම 31 October 2012
ශාන්ත එව්ජින් පැසිපන්දු ශූරතා දෙකක් රාජකීයන්ට ‘ශාන්ත එව්ජින් කුසලාන 2012’ අන්තර් ක්‍රීඩා සමාජයීය පැසිපන්දු තරගමාලාවේදී කොළඹ රාජකීය පැසිපන්දු ක්‍රීඩා සමාජය විසින් පිරිමි කුසලා 31 October 2012
වෙළෙඳ සේවා බැඞ්මින්ටන් ශූරතාව හැටන් නැෂනල් බැංකුවට වෙළෙඳසේවා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 29 වැනි ‘ලී නින්’ වෙළෙඳසේවා බැඞ්මින්ටන් තරගාවලියේ ශූරතාව හැටන් නැෂනල් බැංකු කණ්ඩායම විසි 31 October 2012
ආචාර්ය උපාධිය ඇත්තදැයි සොයයි වැල්ලවත්තේ මැණික් ව්‍යාපාරික මෙහොමඩ් ගවුස් මොහොමඩ් සුලෙයිමාන් සුර්පික් බොරු ආචාර්ය උපාධියක් ගත්තැයි කියන සිද්ධිය ගැන වාර්තාවක් 31 October 2012
බදු පයිල් මකන්න ලක්ෂ 30ක් ගෙවලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැට් බදු වංචාවට සම්බන්ධ යැයි සැකපිට සමාගම් ප්‍රධානියෙක් ද කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක වි 31 October 2012
දුන්හිඳ ඇල්ලට යන පාර වහයි බදුල්ල දුන්හිඳ දිය ඇල්ල නැරඹීමට යන පාර යළි දැනුම් දෙන තුරු වසා දැමුණු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 31 October 2012
අන්තර් ජාල ගසා කෑමක් අල්ලයි ලෝ පුරා රටවල් 125ක පමණ සාමාජිකයන් සිටින බව කියන අන්තර් ජාල දැන්වීම් වෙබ් අඩවියක සාමාජිකයන් බඳවා ගනිමින් ඔවුන්ගේ මුදල් රුපියල් දස ලක් 31 October 2012
දික්වැල්ල මහා නුගේ බිම වසර 200ක් පැරැණි දික්වැල්ල නුග ගස අද කඩා වැටුණේය. දික්වැල්ලට පිවිසීමේ මං සලකුණක් වූ මෙම නුග ගස කපා ඉවත් කිරීමට පොලිසිය සහ ප්‍රාදේශීය ස 31 October 2012
ගාල්ලට බදුල්ලට සැඩ සුළං මීට මද වේලාවකට පෙර ඇතිවූ දැඩි සුළං තත්ත්වයකින් නාගොඩ නිවාස 25 ට, මාපලගම නිවාස දෙකකට හා හික්කඩුවේ නිවසකට හානි සිදුව ඇතැයි ගාල්ල දිස්ත් 31 October 2012
දඹුලු ගොවියා කබලෙන් ලිපට නොකඩවාම වාගේ පවතින වැස්සෙන් තම එළවළු නෙළන්නටත් ප්‍රථම කොරටුවේම කුණු වී යතියි දඹුලු ගොවියෝ කියති. මේ නිසා ආයෝජනයත්, බලාපොරොත්තු ආදා 31 October 2012
ලක් සරණාගතයා දිනයි ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට නියමිතව සිටි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයකුට එරට සරණාගත පුරවැසිභාවය දීමට සිඩ්නි ඉහළ අධිකරණය නියෝග 31 October 2012
‘ඉන්දු ලංකා පෙමට‘ මේජර් තනතුර පුදයි ශ්‍රී ලාංකික තරුණියක විවාහ කර ගැනීම පිණිස ඉන්දීය යුද හමුදාවේ මේජර්වරයකු සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්ත 31 October 2012
ත්‍රිමල වැව් බැම්මක් කැඩේ දින කිහිපයක් තිස්සේ එක දිගටම පැවැති වර්ෂාව නිසා ගෝමරන්කඩවල වෙහෙර බැදි වැව කැඩි ගියේය. 31 October 2012
පොල්ගොල්ලේ වාන් දොරටු අරී මධ්‍යම කඳුකරයට පසුගිය දින කිහිපයේ ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාවෙන් මහනුවර පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු ද විවෘත කිරීමට මහවැලි අධිකාරි 31 October 2012
නිව්යෝක් ලාංකිකයන් ගැන සොයන්න සැන්ඩි කුනාටුවෙන් නිව්යෝක් නුවරහෝ අවට වාසයකරන ශ්‍රී ලාංකකයනට කරදර වී ඇත්නම් ඔවුන්ට සියලු සහාන හා ආධාර සපයන ලෙස මහින්ද රාජපක්ෂ ජනපත 31 October 2012
කටාර් අනතුරින් ලාංකිකයෙක් මරුට කටාර් රාජ්‍යයේ දී සිදු වූ බරපතල රිය අනතුරකින් මහනුවර මඩවල පදිංචිව සිටි 34 හැවිරිදි එක් දරු පියකු මිය ගොස් තවත් තරුණයෙක් බරපතල තුවාල ල 31 October 2012
කපු ගෙදර අසූ ලක්ෂයේ සොරකම කැලණිය පළාතේ විෂ්ණු දේවාලයක කපු මහතකුගේ කැලණිය ගෝනවල නිවසින් රුපියල් අසූ ලක්ෂයක් වටිනා මුදල් සහ රන් භාණ්ඩ සොරා ගත්තැයි කියන පුද්ගල 31 October 2012
බල්ලයි කොන්දොස්තරයි දෙන්නකු එලොව යවති බල්ලකු හැපීමෙන් කරන්දෙණියේ දී යතුරු පැදිකරුවකු ද, බසයක පාපුරුවේ යමින් සිටි කොන්දොස්තරගේ ඇඟේ හැපීමෙන් පාරේ ගිය මගියකු ද මියගිය බව ප 31 October 2012
‘බලපෑම් එපා පරීක්ෂණ හරියට කරනු‘ අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී පහර දී මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් සැකකරුවන් අල්ලා ගැනීමට පොලිසියට 31 October 2012
මහනුවර ගෝතමි බාලිකාවට වැස්සෙන් අපලයි මහ වැස්සත් සමග මහනුවර වැව රවුමේ වේල්ස් පාක් අසල ගෝතමී බාලිකා විදුහල නාය යෑමේ තර්ජනයකට ලක් වී ඇතැයි මහනුවර දිසාපති ගාමිණී සෙනෙවිරත් 31 October 2012
රයිගම හොර සල්ලි තංගල්ලෙන් අහු වෙයි රුපියල් දහසේ හොර නෝට්ටු 550ක් සමග කාන්තාවක ඇතුළු හය දෙනකු තංගල්ලේ ලැගුම් හලක දී සැකපිට අත්අඩංගුවට ගත් බව හුංගම පොලිසිය කියයි. මොරගහහ 31 October 2012
ශ්‍රී ලංකා - නවසීලන්ත විස්සයි20 තරගය විසදුමකින් තොරව අවසන් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (30) රාත්‍රි පැවැති විස්සයි20 තරගයට අවස්ථා කීපයකදී වර්ෂාවෙන් බාධා 30 October 2012
ශ්‍රී ලංකාවට ලකුණු 72 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවස 30 October 2012
අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය කතානායකට? ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් සඳහා රජයේ මන්ත්‍රීන් සියයට වැඩි පිරිසක් අත්සන් කැර ඇතැයි රජයට සමී 30 October 2012
නවසීලන්තය (24/5) අසීරු අඩියක සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දෙන නවසී 30 October 2012
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලං 30 October 2012
අධිවේගී පාරට නඩු? දක්ෂණ අධිවේගී මාර්ගයේ බාල කාපට් ඇතිරීම නිසා අනතුරක් වළක්වා ගත නොහැකි වී යැයි කියමින් අධිවේගී මාර්ග අධිකාරියට එරෙහිව නඩු පවරන බව ත 30 October 2012
අභය භූමියකුත් කයි හබ්බේගමුව දහයියාගල අභයභූමියේ බැකෝවකින් බොරළු කියුබ් 50 ක් පමණ කැපූ බව කියන සැකකරුවකු බැකෝවද සමග අත්අඩංගුවට ගත් බව කල්තොට අඩවි ආරක් 30 October 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026