අධ්‍යාපන ප්‍රතිපාදන කපා පාසල් නඩත්තුව දෙමාපියනට පැටවීම වහාම නතර කරන ලෙස රජයට බල කරමින් අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් හොරණින් ආරම්භ කැරිණි.

‘අධ්‍යාපන අයිතියක්‘ සංවිධානය මෙ සංවිධානය කර කළේය.