මේ වසරේ කාල්ටන් අන්තර්ජාතික සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර ලබන ජූලි මස 27 සහ 28 දෙදින ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා රග්බි සංගමය පවසයි.
කෙසේ වෙතත් ඒ සඳහා අවශ්‍ය ආයතනවලින් අවසර ලබාගත යුතු බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පැවසීය.
එය ගාල්ල ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට නොහැකි වුවහොත් කොග්ගල ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු කරන බව රග්බි සංගමයේ උසස් නිලධාරියකු පැවසීය.
තරගාවලියේ දෙවැනි අදියර අගෝස්තු මස 3 සහ 4 දෙදින කොළඹදී පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටද ආඩම්බර, ලංකාවට මිස (දී)
සන්තෝසයි (දී)
අන්තිමට රුසියන් ගෑණු ටිකක් නටවලා පෙන්නයි. ඊටවැඩිය නරකද ගංවතුරින් අවතැන් වූ අයට පිහිට වුණොත්? (නි)