කොළඹ ඩෙංගු සියයට 20 ක් වැඩිවේ වසරේ ගතවූ මාස පහක කාලයේදී පසුගිය වසරේ මුල් මාස පහට වඩා කොළඹ නගරයේ ඩෙංගු රෝගය සියයට 20 න් ඉහළ ගොස් ඇතැයි කොළඹ නාගරික සෞඛ්‍ය වෛද්‍ය 30 May 2013
මඩකලපුවට දැඩි සුළං මඩකලපුවේ වෙල්ලාවලි හා පට්ටිපලෙයි ප්‍රදේශ හරහා හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් නිවාස 35 ට පමණ අලාභහානි සිදුව ඇතැයි දිස්ත් 30 May 2013
බදුල්ලට අයිස් වැසි බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට අද සවස අයිස් වැසි වැටී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. හල්පේ ප්‍රදේශයට හා ඇල 30 May 2013
පුහුණු තරගයට වර්ෂාව හරස් වෙයි ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහ පාකිස්තානු පිල අතර එජ්බැස්ටන්හිදී අද (30) පැවැත්වීමට නියමිත 30 May 2013
ඉසිපතනය 21 -19 කින් ශාන්ත පීතර පරදවයි අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී කොළඹ ඉසිපතන විදුහල විසින් ලකුණ 30 May 2013
මයිලෝ දැල්පන්දු 12 න් පහළ තරග ඉවතට ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය, නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් 22 වැනි වරටත් සංවිධානය කරන ‘මයිලෝ’ කුසලාන අන්තර් පාසල් සමස 30 May 2013
එන්නත් කුප්පිවලින් වෙසක් කූඩුවක් ඉවත ලන එන්නත් කුප්පි 1442ක් උපයෝගී කර ගනිමින් බලපිටිය මූලික රෝහලේ දෙවැනි වාට්ටුවේ හෙද කාර්ය මණ්ඩලය වෛද්‍යවරුන් සහයකයින් 30 May 2013
මීටරයට ආය කටු ගහලා මතුගම හා පිඹුරේ නිවාස හතරක විදුලි මිටර තුනකට ආයකටු ගැසීමෙන් ද, මීටරය මඟහැර වයරයක් ඇදීමෙන්ද අනවසරයෙන් විදුලිය ගෙන ඇති බව අද සොය 30 May 2013
නඩුකාරයයි පීසීයි රිමාන්ඩ් ඉඩම් ආරවුලක් බේරා දීමට හෝටල හිමිකාරියකගෙන් රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි කියන හෝමගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ 30 May 2013
වැස්ස පුහුණු තරගය ප්‍රමාද කරයි ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහ පාකිස්තානු පිල අතර එජ්බැස්ටන්හිදී අද පැවැත්වීමට නියමිත ප 30 May 2013
බෙල්ජියමේ වෙසක් උළෙල බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති පී.එම්. අම්සා මහතාගේ විශේෂ පරිශ්‍රමයක් ඇතිව තානාපති කාර්යාලයය බෙල්ජියමේ වසන ශ්‍රී ලාංකා 30 May 2013
පොලිසියෙ තිදෙනාත් හඳුනා ගැනෙති කොම්පඤ්ඤ වීදියේ නවම් මාවතේදී වැල්ලවත්තේ ව්‍යාපාරික කනපතිපිල්ලේ තේවනාදන්ගෙන් රුපියල් කෝටියක රට සල්ලි පැහැර ගත් අට දෙනා අතර සිටි 30 May 2013
සල්ලි නැතත් සතුටින් පවුල් කයි ජර්මනියේ රෆයල් ෆෙල්මර් මුදල් නොමෑතිව ජිවත් වන පුද්ගලයෙකි. උපතින්ම පොහොසත් පවුලකට අයත් රෆයල් තම මිතුරෙකුගේ විවහා මංගල උත්ස 30 May 2013
උසස් පෙළ දක්ෂයෝ සටන අත නාරිති අපොස සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් විද්‍යා, කලා, වාණිජ පන්ති ඇති පාසල්වල (1ඒබී පාසල්) සිසුන් ජනප්‍රිය පාලසකට ඇතුළු වීම වලක්වාලමින 30 May 2013
ඉහළ උසාවි මතය අහයි ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ විශේෂ විධි විධාන පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා 30 May 2013
ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලිය පූනේහීදී තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මියගේ බලපෑම් නිසා ‘චෙන්නායි’ නුවරින් ඉවත් කරන ලද 20 වැනි ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලි 30 May 2013
පලාලි ඉඩම් හිමිකරුවෝ උසාවි යති යාපනය පලාලි අධි ආරක්ෂිත කලාපයේ පිහිටි තමන්ට අයත් අක්කර 6381 ක් ආරක්ෂක මුලස්ථාන යක් පිහිටුවීමේ අරමුණින් රජයට පවරා ගැන 30 May 2013
අන්තර් ජාතික කි‍්‍රකට් තරග යළි දඹුල්ලට ? වසර ගණනාවක් තිස්සේ තරග නොපැවැත්වූ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ නැවතත් කි‍්‍රකට් තරග පැවැත්වීම සම්න්ධ 30 May 2013
පුංචි පුතා ජීවිත තුනක් බේරයි අධීවේගී මාර්ගයේ පැයට සැතපුම් 90ක් වේගයෙන් රිය පදවාගෙන ගිය පියා සිහිසුන්වු අවස්තාවේ ඔහුගේ ඔඩොක්කුවට පැන සුක්කානම අතට ගෙන ස 30 May 2013
කුණු අල මුදලාලිගේ පගාවත් කුණු ගොඩට මිනිස් පාරිභොජනයට නුසුදුසු අර්තාපල් තොගයක් ගබඩා කැරගෙන හොද අල වලට කලවම්කර වෙළෙදපොළට යැවීමේ සිද්ධියක් පිළිබඳව මාතලේ දිස්ත්&zwj 30 May 2013
රග්බි පිටියෙන් විනිසුරු ඩිල්රෝයි සමුගනී ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම අන්තර්ජාතික රග්බි විනිසුරුවරයා වන ඩිල්රෝයි ප්‍රනාන්දු මහතා වසර 22 ක රග්බි විනිසුරු දිවියට සමුදීමට තී 30 May 2013
රග්බි විනිසුරු ඉන්ද්‍රසේනට දෙසතියක තහනමක් ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ ශාන්ත පීතර විදුහල අතර පසුගිය 11 වැනිදා පැවැති රග්බි තරගයේ විනිසුරු ලෙස කටයුතු කළ ගාමිණි ඉන්ද්රසේ 30 May 2013
ගෑනු සිරුරක් මහවැලියෙන් ගොඩ ගනී අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මෘත ශරීරයක් මහවැලිගඟේ පා වෙමින් තිබියදී කටුගස්තොට පොලීසිය විසින් සොයාගෙන තිබේ. කටුගස්තොට න 30 May 2013
රග්බි විනිසුරු ප්‍රදීප්ට වසරක තහනමක් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයක් වූ කොළඹ රාජකීය විදුහල සහ ඉසිපතන විදුහල අතර පැ 30 May 2013
අරාබි කතරේ හෙයියන් මාරුව නිම නොවේ සෞදි අරාබිය විසින් අනවසරික විදේශිකයින් සදහා ලබා දෙන පොදු සමා කාලයට සමගාමීව තාවකාලික ගමන් බලපත්‍ර සහ අලුත් සේවා යෝ 30 May 2013
ඉපැරණි පැන් බඳුනක් රජරටින් කහටගස්දිගිලිය හෙට්ටිකට්ටියේ තම්මැන්නා කන්ද චෛත්‍යයේ කැනීම්වලදී සෙන්ටිමීටර හය හමාරක පතුල සහිත ලෝකඩ සමාධි පිළිම මුද්‍රාවක 30 May 2013
නැවක් මූදුබත්? හලාවතට නුදුරින් කිලෝ මීටර පහළොවක් ඈත බටහිර මුහුදේ නැවක් මුහුදු බත් වෙතියි නාවික හමුදාවට තොරතුරු ලැබී ඇත. නාවික හමුදා ඩෝරා යාත්&zw 30 May 2013
කටුගෙට තවත් මැදිරියක් ජාතික කෞතුකාගාරයේ අස්ථික මැදිරි ගොඩනැගිල්ලට ජාතික උරුමයන් පිළිබඳව අමාත්‍ය ආචාර්ය ජගත් බාලසුරිය අද (30) මුල්ගල තැබීය. ජාත 30 May 2013
විපක්ෂ නායකට එරෙහිව මොරටු සේවකයෝ උද්ඝෝෂණයේ මොරටුව මහනගර සභා සේවක සංගමයේ සභාපති කමින් ඉවත් වන්නැයි නගර සභා සේවකයෝ පන්සියයක් පමණ අද උද්ඝෝෂණයක් කළහ. ඔහු අස් නොවෙතොත් තමන් සම 30 May 2013
කතක් කපුවාගේ උගුලේ වැටේ සේවක අර්ථසාධක අරමුදලෙන් ලැබුණු රුපියල් පන් ලක්ෂයෙන් ඉඩමක් ගැනීමට දේව බැල්ම ලබා ගැනීමට පූජාවක් කරද්දී යතුරුපැදියකින් පැමිණි දෙදෙ 30 May 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026