ආනන්ද, නාලන්ද, රෝයල්, විශාඛා, තර්ස්ටන් ඇතුළු පාසල් 31ක් නොවැම්බර් 6 වැනිදා සිට 19 වැනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව කොළඹ පැවැත්වීම මීට හේතුවයි.
ආනන්ද, නාලන්ද, රෝයල්, විශාඛා, තර්ස්ටන් ඇතුළු පාසල් 31ක් නොවැම්බර් 6 වැනිදා සිට 19 වැනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව කොළඹ පැවැත්වීම මීට හේතුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හායි, හූයි ආය ඇවිත් සෙල්ලම් කාලේ.(නදී)
අයියෝ මේ පාසල්වලට වැස්සත් පෑවුවත් දෙකටම නිවාඩුනේ,,, (දී)
ඔය එන කට්ටිය මේ පාසල් වලට දාලා හමුදා නායකත්ව පුහුණුවක් වගේ දෙන්න වෙන්නැති මගේ හිතේ? (ස)
පාසල් තිබුණත් ඉතින් ළමයි ඉගෙන ගන්නේ ටියුෂන් වලින්නේ. ඔහොමම වහලම දැම්මා නම් ඉවරයි. (නි)
ටියුසන් මස්ටර්ලගෙ කල්ලමරෙ එහෙනම් (දී)
ළමයින්ගේ අධ්‍යාපනයට වඩා මේවා වටිනවාද (දී)
රට රටවල අයට නවාතැන් සපයන්නේ මේ පාසල් වලද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අපි කොලබ ඇවිත් හමාරයි
පාසල් ටිකත් වහල ඔෆිස් ටිකත් නිවාඩු දුන්නම් හරි නැතම් කොලබ එන්න ගිහාම එපා වෙනෙවා. පාරවල් වහුවහම (දී)
මේ විදිහට අවුරුද්ද පුරාම ජාත්‍යන්තර සමුළු ලංකාවේ තියනවා නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුවම වහල තියන්න පුළුවන්. කාබාසිනියා කරන කෝටි ගණන් මුදල් වලින් ළමුන්ට පුද්ගලිකව උගන්වන්න පුළුවන්. (නි)
ඉතුරු පාසල් ටිකෙත් නම් දාන්නකෝ බලන්න (නි)
මාර්ග වල ආරක්ෂක කටයුතු හේතුවෙන් වාහන ගමනාගමන සේවය වෙනස් වීමට ඉඩ ඇති නිසා කොළඹ නගරයේ පාසල් වැසීම සිසුනට සහ ගුරුවරුනට ලොකු අස්වැසිල්ලකි. (අ)
අපෝ! මේ බහුතර ප්‍රසිද්ධ පාසල්වලට හැමදාම නිවාඩුනේ. මේ පාසල් වාරය තවම පටන් අරගෙන නැහැ. (නි)
පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව තියෙන්නේ හම්බන්තොට කියල මම හිතාගෙන උන්නේ. (නදී)
ඉතාන් දැන් ගුරු සංගමයට පුළුවන්නේ වර්ජනය කරන්න පාසල් වහලා කියලා (නි)
ගුරු සංගම් වහලට නගීවි හවස පන්ති දමන්න කීවොත්. නිදහස් අධ්‍යාපනය ආරක්ෂාවට. (ස)