විල්පත්තු බටහිර මායිමේ අවසන් ගම්මානය වන පූක්කුලමේ වසර තිහකට පසු ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටවේ.
කොටි ගැටුම් පැවැති සමයේ එහි වැසියෝ කල්පිටියට පැමිණ සිටියි.
දැන් යළිත් ගමට ගොස් සිටිති. ගමේ පවුල් සංඛ්‍යාව 130ක් පමණ වේ.
විල්පත්තු බටහිර මායිමේ අවසන් ගම්මානය වන පූක්කුලමේ වසර තිහකට පසු ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටවේ.
කොටි ගැටුම් පැවැති සමයේ එහි වැසියෝ කල්පිටියට පැමිණ සිටියි.
දැන් යළිත් ගමට ගොස් සිටිති. ගමේ පවුල් සංඛ්‍යාව 130ක් පමණ වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන සතුන් සුරකිමු කියන තේමාවෙන් ඡන්දෙ ඉල්ලන කවුරුවත් නැද්ද දන්නේ නෑ. හිටියා නම් මුළු විල්පත්තුවේම අයිතිකාරයෝ එයි ඡන්දපොලට, අඩු ගානේ බලන්නවත්. (ස)
මම තවම ඒ පලාතට ගිහිල්ල නැහැ යුද්ධය පවතී කාලයේ දී උතුරු නැගනහිර පලාතට යනවා කියන්නේ වෙනත් රටකට යනවා වගේ. යාපනය කිලිනොච්චිය වැනි නගර අපේ සිතියමට යලි එක වෙය්ද කියල මට සැකයක් තිබුන ගරු ජනාධිපති තුමා හා ත්‍රිවිධ හමුදා රණවිරුවන් ගේ පිහිටෙන් අපිට ඒ සිහිනය සැබෑවෙලා තිබෙනවා. අපේ රටේ තිබෙන වෙනත් නගරයකට යන්න බදු මුදල් ගෙවන්න තරම අවාසනාවන්ත රටවෙසියන් බවට අපි පත් වෙලා හිටිය කාලයක්. පැය 3 ගමන පැය 12 කට දීර්ග වුන හේතුව සියලුම ආරක්ෂක මුරපොළවල් වල පරීක්ෂා අවසන කරලා වාහනවලින් නැගල - බැහැල මිනිස්සු දැඩි වෙහෙසට පත්වුණා. දැන් අපි නිදහස් මුළු රටම නිදහස් කොළඹ -නුවර වගේ උතුරු නැගෙනහිර බිය සක නැතිව යන්න පුළුවන් මේ සියල්ල අපිට ලබාදුන් ගරු ජනාධිපතිතුමනි ජාතිවාදයෙන් හා වෛරයෙන් අපිට කිසිවක් ලබා ගන්න බැහැ කියල ඔබතුම බොහෝ අවස්තාවලදී කියල තිබෙනවා. එවැනි අය හොයල ඔවුන්වත් පුනරුත්තාපන කදවුරුවලට යොමුකරන්න. (අ)
ජනතාව මනාප නොදා ඉන්නවානම් හොඳයි කියල මට හිතෙනවා.(නදී)