උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණවලින් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැඳෙනුයේ සිය පක්ෂයට වූ පොරොන්දු ඉටු කරන්නේ නම් පමණක් බව මුස්ලිම් කොංග්‍රසයේ පක්ෂ ලේකම් හසන් අලි මහතා පවසයි.
ලංකාවේ මුස්ලිම් ප්‍රජාව මුහුණ දෙන ගැටලු අලලා සකස් කළ වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය වෙත මේ වන විට භාර දී ඇති නිසා නුදුරේදී ඊට යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර ඡක්දයෙදි ජනතාව බුද්ධිමත්ව තීරණ ගන්න. එක කතිරය වුනත් අනාගතයෙදි අපිට වරදින්න ඉඩ තියෙනවා.(නදී)
අග හිග කම් ප්‍රශ්ණයක් තමා.(නදී)
හා හ් හා ... මෙතන ඔක්කොම කියන්නේ මුස්ලිම් අය කුඩු ගේනවා කියලා.පොඩ්ඩක් හිතලා බැලුවොත් තේරෙයි ගෙන්නපු එකේ අයිතිකාරයා මොන ආගමේද කියලා ... නුඹලා වගේ අය ඉන්න නිසා තමයි නුඹලගේ අයම නුඹලගේ පන්සල් කඩන්නේ.. (ස)
මම හිතන්නේ හිතාගෙන ඉන්න ඇමති කම් ගණන හරි නොගියොත් වෙන්න ඇති.(නදී)
මෑතක දී අත්අඩංගුවට ගත් දකුණු ආසියාවේ විශාලතම හෙරොයින් තොගය ශ්‍රී ලංකාවට එවීම හරහා මුස්‌ලිම් අන්තවාදීන්ගේ හා ජාවාරම්කරුවන්ගේ ශ්‍රී ලංකාව කේන්ද්‍රස්‌ථානයක් බවට පත්ව ඇති බවට මොවුන්ගේ ප්‍රතිචාරය සහ නවි පිල්ලේට මෙය ඔවුන් දෙනවද ? පිල්ලේ අපිට පිල්ලි ඇරියට බලගතු රටවලට පිල්ලි අරින්න බය වගේ . (අ)
ශ්‍රිලංකාවේ ජීවත් වීමේදී ගැටළු තිබෙන්නේ මුස්ලිම් අයටයි,දෙමළ අයටයි විතරද? ඇත්තටම දැන් සිංහල ජාතිය සුලු ජාතිය වෙලා ඉවරයි.මෙහෙම ගියොත් තව අවුරුදු කිහිපයකින් සිංහල බෞද්ධ ජනයාට වෙන දුපතක් හොයාගන්න වෙනවා. (ස)
ඔයාලා රජුන් හදපු කාලේ ගියා මහත්තයෝ... (නි)
හමීඩ්, කුඩු ගෙන්නපු එකේ අයිතිකාරයත් මුසල්මානුවෙක්ම තමයි. කුඩු ප්‍රශ්නේ පැත්තක තියලා කතා කලත් ඔයාලගේ ආගම මුල් කරගෙන මේ රටේ සිංහල ජනතාවට විරුද්ධව කොච්චර නම් අන්තවාදී වැඩ කරනවද? දෙන්නකෝ ඒවටත් උත්තර.පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් ඉඩම් කොල්ලකෑම, කුරගල පුජා භූමිය විනාශ කිරීම. කෝ මේවා කරන්නේ කවූද? (ස)
මෙවර ඡන්දයේදී සියලුම සිංහල ජනතාව තමන්ගේ ඡන්දය පාට පක්ෂ කුමක් උවත් සිංහල බෞද්ධයෙකුට පමණක් ලබා දෙන්න. එය අපේ ජාතිය වෙනුවෙන් අප ඉටුකළ යුතු වගකීමකි. (ස)
දැන් හැමෝටම ඇත්ත තේරුම් ගන්න පුළුවන් (නි)
එඩිතර භය නැති නායකයෙක් අපිට ඉන්නේ. (නි)
ඔය කතාව කියන්න තිබුනේ චන්දෙන් පස්සේ මහත්තයෝ චන්දෙ දෙන්න හිතාගෙන ඉන්න සිංහල මිනිස්සු දැන් ඔහෙලාට කතිරේ ගහය්ද ආයුබෝවන් (දී)
චන්දෙ ගැන මෙතන අදහස් දල තිබනවා....ජාතිවාදය ගැන අදහස් දල තිනවා දැන් රටේ පවතින උද්දමනය ගැන ජනතාව ජිවත් වෙන්නේ කොහොමද කියන එක ගැන අදහස් නෑ. මුස්ලිම් කොන්ද්‍රසය ගැන මට දුකේ බැරුව මොකද දන්නවද ලංකාව කියන්නේ බෞද්ද රටක් බුදුදහමට එරහිවෙන අය ඉක්මනින් නැතිවෙනවා
ඉස්සර හිටිය මුස්ලිම් නායකයින් වගේ හැමෝම සමගම සහ ජීවනයෙන් ඉන්න බලන්න. අර උතුරේ ඉන්න අන්තවාදී අදහස් දරන දේශපලන්කයන් වගේ හිතන් නැතුව. අපි හැමෝම හැමෝම සමඟ සහෝදරත්වයන් හිටිය ජාතියක්. නමුත් එම ආකල්පය වෙනස් කරගෙන රටේ කලබල ඇති කරගන්න යනවා. එයින් දුක් විදින්නේ අපේ බාල පරම්පරාව ඔබලා උගත් නුවනින් ඒවා කල්පනා කරන්න. (ස)
දැන් මුස්ලිම් කොංග්‍රසය ක්‍රමයෙන් නැති වෙමිනුයි තියෙන්නේ. (නි)
අනේ හසන් අලි මහත්තයෝ, ඔයාලගේ ඡන්ද නෑ කියල ආණ්ඩුව පරදින්නේත් නෑ, බයත් නා. සිංහල ජනතාව වැඩි වැඩියෙන් එකතුවෙයි ආණ්ඩුව පැත්තට. දැන්මම ගියොත් හොඳයි. (අ)
වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා කියන්නේ මෙහෙම අයයි. (නි)
මෙයාට පිල්ලෙගේ ආණ්ඩුවෙන්ද ප්‍රතිචාර ඕනේ? නැතිනම් ලංකා ආණ්ඩුවෙන්ද? දිඝවාපිය දෙපිට දාපු එක ගැනත් පිල්ලේට ලිව්වාද? කුඩු කොන්ටෙනේර් ගණන් අපේ රටට ගෙන්වන එක ගෙනත් කිව්වාද? (අ)
පිල්ලේ නෝනට කිව්වා නම් ප්‍රශ්න ඔක්කෝම විසඳුනා කියලා හිතාගන්න ලේකම් මහත්තයා. (අ)
ඔබලාට මොනවද ලංකාවේ තියන ප්‍රස්න පාඩුවේ හිටියනම් අරි නේද....ඔබලාගේ අන්තවාදී පිරිස තමයි නිකන් ප්‍රශ්න වැඩි කර ගත්තේ. (අ)
ඔබලාට මොනවද ලංකාවේ තියන ප්‍රශ්න පාඩුවේ හිටියනම් අරි නේද....ඔබලාගේ අන්තවාදී පිරිස තමයි නිකන් ප්‍රස්න වැඩි කර ගත්තේ. (අ)
ඉතින් සිංහල අපි හදපු ආණ්ඩුවෙන් යන එකයි තියෙන්නේ. (අ)
එදා වේල කොහොමද කන්නේ කියලා තමන්ගේ ගෙදර බජට් එක ගැන හොයලා බැලුවා නම් මේ වගේ ජාතිවාදී අදහස් දාන ඔය වගේ අයට දවල් තරු පෙනේවි..ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි තමන්ට. (ස)
වීර මෝඩයෙක් වගේ කලබල වෙන්න එපා, මුස්ලිම් සහෝදරයන්ගේ සහය නැතිව ආණ්ඩු පිහිටුවන්න දුෂ්කරය. (දී)