බුලත්සිංහල ඈගල් ඔය පන්සලකට අද අලුයම ගිනි තබා ඇතැයිද, විහාරාධිපති හිමියන් එළියට පැන ජීවීතය බේරාගෙන ඇතැයිද දැනගන්නට ඇත.
ගමට පන්සල් දෙකක් ඕනෑ නැති බව බුලත්සිංහල ප්‍රාදේශීය සභාපති මීට කලින් කියා තිබිණි.
(ඡායාරූප සිරි නන්දසිරි)
බුලත්සිංහල ඈගල් ඔය පන්සලකට අද අලුයම ගිනි තබා ඇතැයිද, විහාරාධිපති හිමියන් එළියට පැන ජීවීතය බේරාගෙන ඇතැයිද දැනගන්නට ඇත.
ගමට පන්සල් දෙකක් ඕනෑ නැති බව බුලත්සිංහල ප්‍රාදේශීය සභාපති මීට කලින් කියා තිබිණි.
(ඡායාරූප සිරි නන්දසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කැවුම් කතාව හරියට හරි.. මේ ක්‍රියාවෙන්ම එය ප්‍රත්‍යක්ෂ වෙනවා. (ස)
පන්සල් පාලනයක් නැහැ ,සිවුරක් දාගත්තු හාමුදුරු කෙනෙකුට ඕනෑම තැනක පන්සලක් හදාගන්න පුළුවන් ,පිටරටවලත් ලංකාවෙන් ආපු හාමුදුරුවෝ දෙන්නෙක් තරහ වුනාම පන්සල් දෙකක් හදා ගන්නවා ,සෙනගත් දෙකට බෙදෙනවා,අනිත් ආගම් වල එහෙම බැහැ ,වැරදි වැඩක් කෙරුවොත් ගෙදර යවනවා (දී)
එක ප්‍රාදේශීය සභාවකට එක මැර දේශපාලකයෙක් පමණක් හිටියම ඇති. (ස)
මේ පුවතේ තියෙන්නේ වාක්‍ය දෙකයි. හැබැයි, ඒ දෙක එකතු කලාම පැහැදිලි දිග කතාවක් කියවෙනවා. ඒක හරි ඇති නේද? (ස)
තව දෙයක්.අද සමහර පන්සල් වල විනය පිරිහිලා.අපි ඒ ගැනත් හිතන්න ඕන.කොහොම උනත් මේක මෙලොවදීම පලිසන් දෙන පාප අකුසලයක්. (ස)
ඕකට ප්‍රාදේශිය සභාවේ සභාපති වග කියන්න ඕනේ. (ස)
කරන කලට පව් මිහිරිය මී සේ ..විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ .. (ස)
එහෙනම් වැඩේ ගිනි තියලම අවහර කළා. හොඳයි හොඳයි , බෞද්ධ රාජ්‍යයකට යන්නනේ මේවා කරන්නේ. (ස)
මමත් හින්දු භක්තිකයෙක් .බෞද්ධ රටක්. අද ලංකාවේ බෞද්ධ පක්ෂ තුනකට වෙන්වෙලා . මෙහෙම ගියොත් ලංකාවේ බෞද්ධයෝ සොයා ගන්න නැති වේවි .අද එක පන්සලක් ගිනි තියන්නට පටන් ගත් කට්ටිය හෙට ? අපි සියලු දෙන සමගියෙන් ජිවත් වෙමු . (ස)
ඔය ඉතින් අනිත් ආගම් වලට කරන අපහාසෙට වෙන දේවල් තමයි. (ස)
මේකත් අන්‍යාගමිකයන්ගේ වැඩක් ද කියලා කියයි අර කට්ටිය. (ස)
ඔය දෙසපලුවෝ ගමට පන්සල් දෙකක් ඕන නෑ කියනවා. නමුත් කවුරුත් අහල තියනවද ගමට තැබෑරුම් දෙකක් එපා කියනවා??? මම දැනට අවරුදු 10 විතර කලින් උඩුදුම්බර ගිය වෙලාවක දැක්කා උඩුදුම්බර නගරයේ තිබුනේ බැංකු 1, රෝහල් 1, පාසල් 1, පන්සල් 1,... හැම දෙයක්ම 1යි නමුත් තැබෑරුම් 2 ක් ....... (ස)
මම කතෝලික කෙනෙක්. ඒත් මේ ආරංචිය දුටුවහම හරිම කණගාටුවක් ඇති උනා.කවුරු උනත් කළ දෙයට සොබා ධර්මයෙන් දඬුවම් ලබෙයි ඉක්මනින්ම. (ස)
නන්දේශ්, ඔබ වැනි මිනිසුන් අපේ රටට සම්පතකි. (ස)
මම ලක් පොළොවට උරුමකම් කියන සිංහල බෞද්ධයෙක් . ඇයි මේ ජාතිය තම දේශයේ ආගමට ආදරේ නත්තෙ? (දී)
මම බුලත්සිංහල වැසියෙක් වෙමි.මා දන්නා තරමට මෙය කුමන්ත්‍රණයකි. (නි)
මේ පුංචි රටක් පාලනය කරන්න මිනිසුන්ට වඩා ඉන්නේ පාලකයෝ. ඉතින් ඒ මිනිස්සුත් මොනවා හරි කළා කියලා ලකුණු දා ගන්න ඕනෑ ලොක්කට පෙන්නන්න. හොදින් හෝ නරකින්. (නි)
පින් කැමති කට්ටියම එකතුවෙලා මේ පන්සල තිබුණාටත් වැඩ හොදින් හදලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. (නි)
බෝගස් කපනවා...හින්දු පිළිම ලින්වලට දමනවා ... හාමුදුරුවන්ගේ බෙල්ල කපනවා. හාමුදුරුවෝ නිල් චිත්‍රපටි හදනවා. පන්සල් ගිනි තියනවා. අහෝ මේ දර්මද්වීපය. (දී)
බෞද්ධයන්ගේ පිරිහීමට හේතුව අන්‍ය ආගමිකයින් කියල හිත ගෙන්න ඉන්න වීර කොලුවාගේ කට පූට්ටු වෙලාද, මොකද මේ නිව්ස් එකට කොමෙන්ට් එකක් කොටන්නේ නැත්තේ, නෙත්ත්නම් බැර කරන්න ගිණුමක් හොයනවද (දී)
තර්සාන්, ඕගලන්ගේ ජාතිය වගේ වෙන කව්රුත්ම කිසිම ආගමකට අගෞරව කරන්නේනම් නැත. අපිනම් කිසිසේත්ම අනුමත කරන්නේ නැ මොනම ආගමික ස්ථානයකට මෙවැනි දෙයක් කරන එක..වැඩි දවසක් නොගොස් සොබා ධර්මයෙන්ම දඬුවම් ලැබේවි. මෙවැනි දේවල් කරන්නේ කරන්නේ කිසිම ආගමකට ජාතියකට ජාතක නොවෙච්ච පිරිස. (දී)
බොදු බල සේනාව කොහෙද දන්නේ නැහැ ඉන්නේ මේ දේවල් වෙනකොට? (දී)
කිසිසේත්ම අනුමත කරන්න බැරි කතාවක් (දී)
එපාර පන්සල් ගිනි තියන්නත් පටන් අරගෙනද ...? ගමට පන්සල් දෙකක් එපා කියුවට (මම ගේ හදපු අවට එකම ප්‍රදේශයේ පන්සල් තුනක් තියෙනව අපි පෝයට තුනටම ගිහින් වැඩ පුදා ගන්නවා )කිසි අව්ලක් නැහැ
පන්සලුත් ගිනි තියන රටක් මේක.නීතියේ හොද කම නිසා තමය බය නැතිව මේවා කරන්නේ කාලකන්නි.
පූජනීය සිද්ධස්ථාන වලට ගිනිතැබීම් කිසි සේත් අනුමත කරන්න බැහැ. මේක ඉතාමත් කණගාටු දායක පුවතාක් මෙවැනි සිදුවීම් තුලින් ජනතාව කුපිත වේවි. මොන ආගම වුනත් අපි මෙම සිදුවීම පිල්කුල් සහගත ලෙස හෙළ දකිමු. රජය අවධානය යොමු කර තරාතිරම් නොබලා මේ අයට දැඩි දඩුවම් දිය යතුය. දේශපාලනය හෝ පෞද්ගලික උවමනාවන් මත ආගම ධර්මය හැසරිවීම කනගාටුවට කරුණක්. (දී)
ෂෙරිෆ්, 'ධර්මයේ හැසිරෙන්නෝ' යනු ධර්ම නිසියාකාරව පිළිපදින්නෝ යනුයි. ඔබ අදහස් කළේ 'බෞද්ධයයි කියාගන්නා අය' යන්න අප තේරුම් ගත්තා. (දී)
මොන ලොක්කෙක් උනත් කරලතියෙන අකුසලකර්මයට විඳවන්නට මේ ආත්මයේදීම තමා (දී)
සමහර කාලවල් වල රටවල් බැබලෙනවා. තවත් කාලයන් වල රටවල් වැනසෙනවා. මේවට එම රටවල් පාලනය කරන අයගෙ සිතුවිලි වල ක්‍රියාකාරකනුත් බලපානවා. ධර්මානුකූලව රටක පාලකයෙක් රටක් පාලනය කරනවා නම් ඒ රටේ ජනතාවනුත් ඉබේටම ධාර්මික වෙනවා. මෙවන් දේ කරන අයට කුමන කාලයක හරි ස්භාවධර්මයෙන් දඩුවම් හිමිවෙනවා. අතීතයෙදි 84000ක් පන්සල් වෙහෙර විහාර හදපු පිං බිමක් මේ ඒත්.... අද? (ස)
ඔතන මුස්ලිම් පල්ලියක් හදමු. ඒ අයටත් අපි අවස්ථාව දෙමු. (දී)
රට පෙරට (දී)
මේවා කරන අය මතක තියා ගන්න ගෙවන්න වෙන්නේ පොලිත් එක්ක (දී)
මේකනම් කණගාටුදායක සිද්දියක්. අනිවාර්යෙන්ම හෙළාදකියිතු ක්‍රියාවක්, කව්රු කලත් තරාතිරම නොබලා නිතිය හරහා දරුණුම දඩුවම් ලබදියයුතුය (දී)
මේවා හෙන ගහන අපරාධ (දී)
මේ පන්සලට මුලින්ම විරුද්ධ වුනේ බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමා කියන එක්ක කව්රුත් දන්නවා. මේවා තමය් සහ ගහන අපරාද කියන්නේ. අනිත් ආගමික ස්ථාන කීයක් නම් බෞද්ධ ස්වාමින් වහන්සේලා කියාගත් අන්තවාදීන් විසින් ලංකාවේ විටින් විට විනාශ කලාද. අපි සියලු දෙන ප්‍රථමයෙන් අපි තමන්ගේ ආගමට ගරු කල යුත්ය් ඒ වගේම අනිත් ආගම්වලටත් ගරු කල යුතුය්. අනිත් රටවල් වල වෙන දේවල් අපිට වැඩක් නැහේ. අපි ශ්‍රීලාංකිකයන් හැටියට එක්විය යුතු කලයය් දෙන එවිත් තියෙන්නේ. (දී)
අනිත් ආගම් වලට දැන්වත් ගරු කරන්න බලන්න.පන්සල් විතරක් නෙවෙයි පුජනිය ස්ථාන පල්ලි ,කොවිලුත් අයත් කියලා දැන්වත් ඉගෙන ගන්න. (ස)
මේවා කව්රු කරත් වැරදී වැරදී වැරදී (දී)
ඔය හනුමන්තාව කොටු කර ගන්න ලැබේවා.ස්වාමීන්වහන්සෙ ගැන සොයා බැලිය යුතුයි.සමහර පන්සල්වල කුල භේදෙත් තියෙනවා.ඒ අය අනිත් පන්සලට අකැමති.. (ස)
අනේ මන්දා මේ අය බෞද්ධයොද කියලා? මේ වගේ නිඝන්ටයන් රජ කාලේ ඉදන්ම පැවතියනේ (නි)
ගිනි තැබුවන්ට උත්තර නුදුරු අනාගතයේ ලැබෙනවා ඒකාන්තයි. නමත් විහාරාධිපති හිමියන් පැනයාමට හේතුව ...? ප්‍රශ්නයක්. (නි)
මේක වෙනත් ආගමකින් කරපු දෙයක් නෙමේ . ගමට පන්සල් දෙකක් අවශ්‍ය නැහැ කියල අනික් පන්සලත් .බුලත්සිංහල ප්‍රාදේශීය සභාපති ගේ අනුදෙනුම ඇතුව සිදුවූ දෙයක් කියල වෙටහෙනවා . මේකත් මනාප පොරයක් වගේ . පන්සල් දෙකක් උනාම බෞද්ධ යන දෙපත්කට බෙදෙනවා කියල වෙන්න ඇති . පන්සල් දෙකේ බුදු බන වර්ග දෙකක් කියලා වෙන්න ඕන (දී)
මේ ප්‍රශ්න වලට උත්තර දෙන එක මෝඩ වැඩක් (නි)
බුද්ධ ධර්මය එලෙසම පවතී, නමුත් එම ධර්මයේ හැසිරෙන්නෝ වර්තමානයේ අයාලේ ගොස් බුදු දහම විනාශ කර ඔහුන්ද විනාශ වන්නේය. (නි)
ආගමික ස්ථාන වලට පහරදීම් මෑත කාලයේ විශාල වශයෙන් වැඩි වුණා. මේකත් තවත් එවැනිම දෙයක්. බොහෝ තැන් වල දේශපාලකයන්ගේ අනුමැතිය ඇතුව මේවා සිදු වෙන බවකුයි පෙනෙන්න තියෙන්නේ. (නි)
මානගේ, පැන යන්නේ නැතුව ගිනි ගොඩට පනින්නද කියන්නේ. පන්සලේ හිටියා නම් ගුටි පූජා සමග සති පූජා තමයි! ආශ්චර්යය දෝරේ ගලනවා. ඔහොම යන්, නිවන අත ළඟ. (නි)
මොනම ජාතියක්වත් අනුමත කරන්නේ නැහැ මේ වගේ නිවට වැඩ.හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී (නි)
බෞද්ධයොම පන්සල් ගිනි තියන රටක්! (නි)
තවත් අසපුවක් ද දන්නේ නැහැ. ගමයි පන්සලයි අතර තියෙන සම්බන්ධය නැති කරනවා ඔය අසපු හදන වැඩෙන්. පිට්ටුගල පන්සලට වෙලා තියෙන්නේ ඔය වැඩේ . මේක නැවැත්තුවේ නැත්නම් අපේ ජාතියේ මුලය කැඩෙනවා. (ස)
කරපු වැඩේ වැරදියි. ආගමික ස්ථාන ගිනි තියන එක. (ස)
පාඨකයා අන්ද මන්ද වී ඇත. දාන අදහස් මල්ලේ පොල් වී ඇත. (නි)
විහාරාධිපති පැන ගියේ මොකද? පැනගියද?.ගිනි තියන්න ආපු එවුන් පැහැරගෙන ගියාද? මරා දාලා ද? විහාරාධිපතිම පන්සලට ගිනි තියලා පැනලා ගියාද? පන්සල් දෙකක් ඕන නැහැ කියපු ප්‍රාදේශීය සභාපති පන්සල් දෙක එක් කරන්න වැඩපිළිවෙලක් දියත් කලාද? (ස)
මොන රටක්ද, මොන ජාතියක මිනිස්සුද මේ ඉන්නේ? යකෝ ආගම අපි විසින්ම විනාස කරනවනේ. මේවා මීට වඩා ඉදිරියට යන්න නම් තියන්න හොඳ නැහැ. (දී)
එකම ආගමේ එකම ජාතියේ අප එකට ඉන්න බැරි උනොත් වෙන්නේ . වෙනත් ජාතීන්ට ආගම් වලට අප කෙරෙහි උපහාසය මතු කිරීමට ඉඩ දීමය . කවුරු හෝ මෙය කරපු අයට නීතියෙන් උපරිම දඬුවම් ලබා දිය යුතුය . දේශපාලන තරා තිරම නොබලා . මට පෙන්නේ බුලත්සිංහල ප්‍රාදේශීය සභාපති මේකට හවුල් (දී)
පන්සලට ගිනි තිබ්බේ කවුද (දී)
(චේතනාහං භික්ඛවේ කම්මං වදාමි) .අප මහා බුදුරජාණන් වහන්සේ මහණුන්ට කියපු දෙයක් .( මහණනි මම චේතනාවම කර්මය කියා වදාරමි) . නරක චේතනාවත් කර්මය ක්‍රියාවත් කර්මය. මේ දෙකම මෙහි ගැබ්ව ඇත. (ස)
එක ගමකට එක වැඩක් ???? (ස)