සහෝදරයාට පහර දී තුවාල සිදු කළැයි සැකපිට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පහර කෑ සහෝදරයා රෝහල් ගත කර ඇත.