මාතලේ මහනුවර පාරේ කූඹියන්ගොඩදී කාරයක් අනතුරට පත් වී එක් අයකු මිය ගොස් සිව් දෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මග මරු කාරයට පනී
රුවන් Wednesday, 11 September 2013 02:25 PM
කෝ දැන් 3 වීල් තහනම් කරන්න කියල කෑමොරදෙන කට්ටිය.මොන වාහනයක් උනත් අනතුරකදී ජීවිතහානි වෙන්නපුළුවන්. (අ)
පිටිගල Wednesday, 11 September 2013 03:27 PM
මේ අනතුර ත්‍රි වීල් එකකට උනා නම් එක්කෙනාද මැරෙන්නේ. එහෙනම් ඔක්කොම ඉවරයි නේද රුවන් මල්ලි.(නදී)
අජ්ර් Wednesday, 11 September 2013 05:20 PM
ත්‍රිවිල් වල ගොඩක් අනතුරු වෙන්නේ හදිස්සිය නිසා. මාර්ග නීති, වාහනේ සිග්නල් කවදාවත් පාවිච්චි කරන්නේ නැහැ (නි).
ධම්ම Wednesday, 11 September 2013 12:24 PM
වාහන එලවන අයට මොළෙත් චූට්ටක් තියෙන්න ඕනැ. (අ)